Tuesday, August 26, 2014

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

 

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 






ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට අටවා තිබුණු උගුලකට අහුවෙන නිසා උමඟ කඩා වැටීමෙන් ඔහු එක පැත්තකටත් සෑම් සහ බාර්බි තව පැත්තකත් හිරවෙනවා. මේ අතර නගරයේ අනිත් වැසියන්ටත් සෑහෙන්න ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. චෙස්ටර් මිල් වලට ඇද වැටුනු රතු වර්ෂාව සහ එහි තිබුණු අධික ආම්ලිකතාව නිසා වියළී ගිය පස් හමා එන සුළඟත් සමඟ දූවීලි කුණාටුවක් ලෙසින් චෙස්ටර් මිල් හරහා හඹා යනවා.
මේ අතර ජිම් සොයාගන්නවා මේ දූවිලි බාධකයේ බිත්ති වල බැඳීම නිසා බාධකය තුළට ඔක්සිජන් එන සිදුරු වැසී ගොස් ඔවුන් සියල්ලම හුස්ම හිරවීමෙන් මිය යා හැකිබව. ඉතින් ඔහු යෝජනා කරනවා විශාල සුළං පෙත්තක් මඟින් ජලය වාතයට මුදා හැර දූවිල්ල සමනය කර බාධකයේ බිත්ති බේරාගැනීමේ සැලැස්මක්. නමුත් නගර වැසියන් බහුතරයක් මේ වන විටත් බිග් ජිම්ට කියන දේට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ජූලියා වෙනුවෙන් බලා සිටියත් ජූලියා මේ වනවිට සිය මුළු අවධානයම යොදවලා තියෙන්නේ බාර්බිව බේරගන්නයි. ඒ නිසා නගර වැසියන්ට අවසානයේ බිග් ජිම්ට එකඟවීම හැර වෙන විකල්පයක් නැතිවුන අතර ජිම්ද තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සමත්වුනා. එහෙනම් අද එතැන් සිටයි.


120 mb කොපිය මෙතනින් බාගන්න.
http://adbla.us/oPi5g

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.  
http://adbla.us/FNCkK

No comments:

Post a Comment