Tuesday, August 26, 2014

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]



baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 




හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.
එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. :)


120 mb කොපිය මෙතනින් බාගන්න.
  
http://adbla.us/DWiJR
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.  

http://adbla.us/1RWPm

No comments:

Post a Comment