Friday, August 29, 2014

ජාතික කොඩියෙන් නිරුවත වසාගත් මල්ලිකා

වැඩේ දුරදිග ගිහින්
කාලෙන් කාලෙට ආන්දෝලනාත්මක
පුවත් මවන සරාගී ඉන්දීය නිළි
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත
රෙද්දකින් නිරුවත වසාගෙන සිටින
පෝස්ටරයක් නිසා ඇයටත්, චිත්රපටයටත්,
එහි අධ්යක්ෂක වරයාටත් පසුගිය කාලය
පුරාවටම දැඩි විරෝධයක් එල්ලවූවා.
එය දුරදිග ගොස්
අවසානයේ මල්ලිකා ෂෙරාවත්ට
උසාවියට යාමට නොතීසිද නිකුත්කර
තිබෙන්නේ හයිදරාබාද් මහාධිකරණය
විසිනි. කේ.සී. බොකඩියාගේ ‘Dirty
Politics’ නැමති චිත්රපටයේ පෝස්ටරය
නිසා මෙම විරෝධය ඇතිවුනා.
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියට සමාන රෙද්දකින් නිරුවත
වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත
නැග සිටින ආකාරය මෙම
පෝස්ටරයේ දැක්වෙනවා. නමුත්
මෙහි අධ්යක්ෂවරයා සදහන් කර
ඇත්තේ මෙම පෝස්ටරය මගින් කිසිදු
ආකාරයකින් රටේ ගෞරවයට හානියක්
නොවන බවයි.
ස්ත්රී දුෂණ සහ කාන්තා අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී සිටි
ක්රියාකාරිණියක වන බාන්වරි දේවී
ගේ ජීවිතය අලළා මෙම චිත්රපටය
නිපදවා ඇති බව ඔහු සදහන් කරනවා.
ඉන්දීය ජාතික ධජය සම්භන්ධයෙන්
මෙවැනි ගැටළු ඇතිවූ පළමු අවස්ථාව
මෙය නොවෙයි. 2000 වසරේදී
ඉන්දියානු ජාතික මෝස්තර නිර්මාණ
ශිල්පිනී මාලනි රමණි නිර්මාණය කල
ඇදුමක් ඉමහත් ආන්දෝලනයට ලක්වූනා.
ඉන්දියානු ධජයේ වර්ණ වලින් නිමවූ එහි
මැදට වන්නට නිල් පැහැයෙන්
ඉන්දියානු රෝදයක
ආකාරයේ නිර්මාණයක්ද කර
තිබුනේ ඉන්දියානු ධජයට සමානවයි.
තවද මීට වසර කිහිපයකට පෙර නිළියක
මෙන්ම නිවේදිකාවක වන
මන්දිරා බේඩි හටද මෙවන්
චෝදනාවක් එල්ලවූවා. ඒ ඇය ඉන්දීය
ධජයද ඇතුළුව රටවල් කිහිපයක ධජ ඇතුලත්
කර නිර්මාණය කර තිබූ සාරියක්
ප්රසිද්ධියේ ඇද සිටීම හේතුවෙන්.
මන්දිරා එම සාරිය හැද සිටියේ එම
වසරේ පැවති ක්රිකට් තරඟාවලියක යම්
නිවේදන කටයුත්තක් කිරීම සදහායි. ඇය
හැද සිටි සාරියට ඇතුලත් වූයේ එම
තරඟාවලියට සහභාගිවූ රටවල්
සියල්ලේ ජාතික ධජයි.
සුපිරි ඉන්දීය ටෙනිස්
කී්රඩිකා සානියා මිර්සා හටද මෙවන්
චෝදනාවක් එල්ල වූවත් එය වෙනස්
ස්වරූපයක් ගනු ලැබූවා. ඇය ඉන්දීය
කොඩිය සහිත කිසිදු ඇදුමක් හැද
නොසිටියත් ඇයගේ පය ඉන්දීය කොඩියට
අපහාස කල බවයි චොදනාව වූයේ.
එනම්, ඇය විවේකීව දෙපා උස් තැනක
තබාගෙන සිටින අවස්ථාවක ඇයට
ඉදිරියෙන් ඇති ඉන්දීය කොඩියක් තිබෙන
අවස්ථාවක ගත් ඡායාරූපයක් නිසයි ඇයට
මෙම චෝදනාව එල්ල වූයේ.
ජාතික මෙන්ම ජාත්යාන්තර
මට්ටමේ ටෙනිස් කී්රඩිකාවක් වන
මිර්සාට මීට වඩා වැඩි ගෞරවයක්
තමන්ගේ රටේ ජාතික කොඩිය පිළිබදව
තිබිය යුතු යැයි විවිධ පාර්ශව ඇයට දැඩිව
චෝදනා කලා.

ලිංගික අවශ්යතා සපුරා ගැනීමට බෝනික්කෝ කසාද බඳින මිනිසුන්

තම ලිංගික සහකාරිය හෝ සහ
කරුවා ලෙස මෙන්ම තමන්ගේ දුකට
සැපට එකට විසීමට සැබෑ කාන්තාවක
සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින්
තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම
සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන්
පිළිබඳව ලොව විවිධ රටවල් වලින් අප
වෙත වාර්තා වෙනවා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන
ගන්නට ලැබුණේ මෙම බෝනික්ක
න්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය
දක්වා දිවෙන අතර එකල
හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික
රෝග වලින් වැලැක් වීම
උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට
ලබා දී තිබු අතර එම බෝනික්කන්
නිෂ්පාදනය කිරීම සඳහා වෙනම
කර්මාන්තශාලවක්ද පවත්වාගෙන
ගොස් තිබුණු බවයි.
කායික
අවශ්යතා සපුරා ගැනීමේ උදෙසා
මෙවන් ලිංගික බෝනික්කන්
භාවිතා කිරීම වර්තමානයේ ප්රචලිත
වුවත් එයට එහා ගිය සංවේදී
සම්බන්ධතා පවත්වන මිනිසුන්ද වේ.
ඔවුන් මෙම බෝනික්කන් ඔවුන් යන යන
තැන රැගෙන යන අතර ඔවුන්ව පිරිසිදු
කිරීම, ඇඳුම් ඇන්දවීමද මොවුන් විසින් සිදු
කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් එක්
බෝනික්කගෙන් සෑහීමට පත් නොවී
බෝනික්කන් කිහිපදෙනෙකු නඩත්තු
කරනු ලැබේ.
මෙම බෝනික්කන් සහකාරියන් ලෙස
තබාගන්නා සමාජය තුල බෝනික්කන්
කිහිප දෙනෙකු තබාගෙන සිටින
පුද්ගලයන්ට ඇත්තේ ඉහල පිළිගැනීමකි.
ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ
Abyss Creations ආයතනය විසින්
නිෂ්පාදනය කරනු ලබන සිලිකන්
බෝනික්කන් ඉතා ජනප්රිය අතර මෙම
බෝනික්කෙකුගේ මිල සාමාන්යයෙන්
පවුම් 3000 ක් පමණ වේ.
මෙම බෝනික්කන් සමග අමතර උපාංග
කට්ටලයක්ද හිමිවන අතර එම උපාංග
අතර නිදාගන්නා ආකාරයේ දෑස්
පියා සිටින බෝනිකි මුහුණක්, විවිධ
කොන්ඩ වර්ගද වේ.
වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන
බෝනික්කන් සමග නව තාක්ෂණයද
මුසුකොට ඇති අතර එහි ප්රතිපලයක්
ලෙස ශරීර උෂ්ණත්වයෙන් යුතු
බෝනික්කන්, සිරුරේ කම්පනයන් ඇති කල
හැකි බෝනික්කන් බිහිවී තිබෙනවා.

ලොව ප්රථම වතාවට පිරිමින්ටත් තනපටයක් :-o :-o :-D :-D

ලොව ප්රථම වතාවට පිරිමින්ට වෙන්වූ
තනපටයක් ජපාන යෙන් හඳුන්වා දී
තිබෙනවා. මෙම පිරිමි තනපට
නිෂ්පාදනය කොට අලෙවි කරනු
ලබන්නේ Kaku Nishioka නම් ජපන්
වැසියෙකු විසිනුයි.
ජපානයේ අලෙවි වන මෙම පිරිමි
තනපටය නම්කොට ඇත්තේ Floral
Goodnight Bra යනුවෙනුයි. මෙම
තනපටය පැළඳිය යුතු
වන්නේ රාත්රීයේ නින්දට යන
මොහාතේ බවත් එය පැළඳ
නිදාගැනීමෙන් ශරීරයේ හැඩය
පවත්වා ගැනීම සඳහා බොහෝ වාසි
අත්වන බව එහි නිෂ්පාදක Kaku
Nishioka විසින් මාධ්යය වෙත
අදහස්පලකොට තිබෙනවා.
වැඩිදුරටත් අදහස් පලකරන ඔහු
මේ සම්බන්ධව
කියා තිබුනේ මෙවැන්නක්.
"ගොඩක් පිරිමි අය තාම මේක ගැන
දන්නේ නැහැ. පිරිමියෙකුගේ උදරය
හා පපුව නෙරා ඇත්නම්
ශරීරයේ හැඩය
පවත්වා ගැනීමේ ගැටළු ඔවුන් ටත් ඇති
වෙනවා. ඒක වලක්වන්න තමයි මෙම
නිෂ්පාදනය වෙළඳ පොලට එන්නේ.."
මල් මල් සහිත තනපට, රෝස
පැහැයෙන්, ලා කොළ පැහැයෙන්
යුත් මෙම තනපට
ජපානයේ ටෝකියෝ නුවරින්
මිලදීගැනීමේ හැකියාව තිබෙනවා.

තරුණියෝ ඉතා ඉක්මනින් ගණිකා වෘත්තියේ බැඳෙන හේතුව.

ආයුර්වේද සම්භාහන ආයතනයක
මුවාවෙන් හෙවත් මසාජ් ක්ලිනික් එකක්
පවත්වා ගෙන යන මුවාවෙන්
බම්බලපිටියේදී පවත්වාගෙන ගිය
ගණිකා නිවාසයක් වැටලූ පොලිසිය
ගණිකා වෘත්තියෙහි නියෑලුන බවට
සැක පිට තරුණ කාන්තාවන් තිදෙනකු
අත්අඩංගුවට ගන්නා ලදැයි පුවතක්
ඊයේ (12 දා) 'දිවයින' පුවත් පතෙහි පළ
වුණා.

ගණිකා වෘත්තිය යනු අර්ථකථනය කිරීමට
ඉතා දුෂ්කර රැකියාවකි. ඒ
සඳහා සාක්ෂි බොහොමයක් සම්පූර්ණ
විය යුතු ය. මුදලට ඇඟ විකුණු බව ඔප්පු විය
යුතු ය. කිසිදු ගණිකාවක් තම සේවය
වෙනුවෙන් මුදල් ලබාගත් පසු බිලක්
නිකුත් කරන්නේ නැත.
එසේම කිසිදු පිරිමියකු ගණිකාවක සමඟ
සිටි පසු තමන් ගෙවන ගාස්තුව සඳහන්
කරන කුවිතාන්සියක් ඉල්ලන්නේ ද නැත.
එසේම කිසිදු ගණිකාවක් ස්වකීය සේවය
මහපාර මැද හෝ ප්රසිද්ධ ස්ථානයක
ලබා දෙන්නේ ද නැත.

පොලිසියට ගණිකාවක් අත්අඩංගුවට
ගෙන ඇයට එරෙහිව සාර්ථක ලෙස
චෝදනා ගොනු කළ හැක්කේ ඇය
ප්රසිද්ධ ස්ථානයක සියලු දෙනාටම
පෙනෙන පරිදි ස්වකීය කර්මාන්තය
කළොත් පමණි.

මේ නිසා ගණිකා ජාවාරම
සංවිධානය කර පවත්වා ගෙන යන
මුදලාලිලා හැමදාමත් සල්ලි උපයති.
ගණිකා වෘත්තියෙහි යෙදෙන තරුණිය
හෝ
කාන්තාව හැමදාමත් හැම තැනකමත්
සූරා කෑමට ලක් වී පොලිස් කූඩුවලත්,
ඉස්පිරිතාලවලත් (සමාජ රෝග වැළඳී)
කල්ගත කර අවසානයේදී මහත්
පරිහානියට පත්ව කාත් කවුරුත් නැතිව
මිය යන්නීය.

අපගේ සංස්කෘතිය ඉතා උතුම්
නිසා ගණිකාවන් භාරගැනීමට
කිසිවෙක් සූදානම් නැත. එහෙත් එම
ගණිකාව පරිහරණය කරන
හෝ ගැහැනියක ගණිකාවක බවට පත්
කරන අමන පිරිමියා පිළිගැනීමට දස
දහසක් බලා සිටින්නාහ. එය
මාතෘ මූලික සමාජයක මූලික
ලක්ෂණයකි.
මාතෘ මූලික සමාජයක් යනු
අම්මා ගෙදර සිටින, ළමයින්
අම්මා වටේ සිටින, තාත්තා ගෙයින්
පිටතට ගොස් රැකියාවක් කර මුදල්
උපයාගෙන පවුල පෝෂණය කරන
සම්ප්රදායයි. සල්ලි සෙවීමට ගෙයින්
එළියට යන තාත්තා සමහර විට
වනචරකමේ ද යයි.
එහෙත් පවුල පෝෂණය කරන්නා ඔහු
නිසා ඔහු කරන වැරදි සුළු වැරදි ය.
අම්මා අතින් සුළු වරදක් සිදු වූ විට එය
ආනන්තරීය පාප කර්මයකි·
අද නගරයෙහි ගණිකාවන් බවට පත්ව
සිටින තරුණියන් වැඩි දෙනා දුර බැහැර
ගම්වල ඉපිද, ගාමන්ට් හෝ වෙනත්
ආයතනවල රැකියාවට පැමිණ එම
රැකියා අහිමි වීමෙන් පසු හෝ වෙනත්
හේතු මත රැවටිල්ලකට ලක්ව පිරිමින්
අතින් කෙළෙසුනු අය වෙති.
පිරිමියකු පිනවා වරකට ලැබෙන මුදල
ගාමන්ට් වැටුපෙන් භාගයක් පමණ වන
නිසා, තරුණියෝ ඉතාමත් ඉක්මනින්
මෙම වෘත්තියෙහි බැඳෙති.
මේ රැකියාවෙන් එක් රැයකට උපයන
ආදායම වෙනත් කිසිදු රැකියාවකින්
ඉපැයීමට නො හැක.
එසේම මේ රැකියාව නිසා එක්
රැයකදී වැළඳෙන ලෙඩ රෝග
වෙනත් කිසිදු රැකියාවකින්
වැළඳෙන්නේ නැත.
එසේ වැළඳෙන ලෙඩවලින් සමහරක්
කිසි කලෙකත් සනීප කළ නොහැකි
නිසා බෙහෙත්වලට වියදමක් කිරීමට
තරම් කාලයක් ඉතිරි වන්නේ ද නැත.
ගණිකා වෘත්තිය පිළිබඳ සත්ය කතාව
ඒකය. එය අප අසා තිබෙන සුදන
සමාජයේ අර්ථ කථනයට
වඩා හාත්පසින්ම වෙනස් ය.

වාරියපොළ තිලිණිට වූ අසාධාරණය වෙනුවෙන් තරුණියන් පිහිටවූ සංවිධානය.

පසුගියදා ෆේස් බුක්
ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ
වාරියපොළ බස්
නැවතුම්පොළේ තරුණිය වන තිලිණි
පහරදීමේ සිදුවීම සහ එයට මුහුණ දුන්
තරුණයා වන සෙල්වා පාදක කොට
ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන
අතවර පිටු දැකීම සඳහා නව
සංවිධානයක් බිහි කර තිබෙනවා.

එම සංවිධානය පිළිබඳව සොයා බලපු
අපිට දැන ගන්නට ලැබුණේ එය
නම්කොට ඇත්තේ Street harassment
hurts යනුවෙන් බවයි. එමගින්
කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට
සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට
ඔවුන් දැක්වූ ප්රතිචාරද එහි දක්වා
තිබෙනවා.

එම තරුණියන් විසින් මහා මගදී සිදුවන
අතවරයන්ට විරුද්ධව පලකරන ලද
ජායාරූප එකතුවක් පහතින්.

Thursday, August 28, 2014

යෝනි දෙකේ අරුම පුදුම ගැහැණිය

ලෝකයේ විවිධ ආකාරය අරුම පුදුම
මිනිස්සු කාලෙන් කාලෙට බිහි
වෙනවා. පසුගිය දිනෙක
කාන්තා හා පිරිමි කියන ලිංග දෙකම
එකට පිහිටපු පිරිමියෙක්ව හොයාගන්න
ලැබුණා.
ඒ උණුසුම මැකිලා යන්නත් කලින්ම
අලුත්ම ප්රවෘත්තිය
වෙලා තියෙන්නේ යෝනි 2ක් පිහිටි
කාන්තාවක් හමුවීමත් සමගයි. විශ්වාස
කරන්න අමාරුයි තමා. ඒත් විදෙස්
රූපවාහිනියක ගියපු වැඩසටහනකට
මේ කියන යෝනි දෙකේ කාන්තාව
සහභාගී වුනා..
හෑසල් ජොන්ස් කියන ඇයට මිනිස්සුන්
මිලියනයකට එකක් පමනක් ලෑබෙන අරුම
පුදුම ලෑබීමක් තමයි
මේ ලැබිලා තියෙන්නේ.
එයාගෙ තියෙන විශේෂත්වය තමයි
මෙයා ඉපදීලා තියෙන්නෙ යොනී
2ක් එක්ක. තවත් වැඩි වශයෙන් කීවොත්
එයාට ගර්භාෂ 2කකුත් ගෑබ්ගෙලවල්
2කකුත් තියෙනවා.
පහතින් පෙන්නලා තියෙන්නේ ඇයගේ
ඡායාරූප හා විදෙස් රූපවාහිනී
වැඩසටහනකට සහභාගී වුනු
අවස්ථාවක්..

ඇමති සමඟ රතිකෙළියේ යෙදෙද්දී ඇමති බිරිඳගේ අතටම අසුවූ ලේකම්වරියට මොකද වුනේ

ලේකම්වරිය
තීන්ත
බාල්දියකින්
නාවලා...
එක්තරා ප්රසිද්ධ කැබිනට් ඇමතිවරයෙක්
තම අමාත්යංශයේ මාධ්ය
අංශයේ තරුණියක සමඟ අනඟ රැඟුම්
පාමින් සිටියදී තම බිරියගේ අතටම හසුවී
ඇති පුවතක් වෙබ් අඩවි මඟින්
වාර්තා කර තිබෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන
ගන්නට ලැබුණේ මෙම සිද්ධියට මුහුණ දී
ඇති ඇමතිවරයා ඌව පළාත නියෝජනය
කරන ඇමතිවරයෙක් බව පැවසෙන අතර
ඇමතිවරයා බත්තරමුල්ලේ පිහිටි සිය
කාර්ලයක විවේක කුටියකදී මෙම
තරුණිය සමඟ මෙලෙස අනඟ රැඟුම්
පාමින් සිට ඇති බවයි.
එහෙත් එම වාර්තා අසත්යක් වන අතර
එම සිදුවීම සඳහා මාධ්ය අංශයක
තරුණියක සම්බන්ධ වී නොමැති අතර
අදාල අමාත්යවරයා ඒ වන විට සිට
ඇත්තේද පාර්ලිමේන්තුවේය. මෙහිදී
සත්ය කරුණ වන්නේ අදාල
අමාත්යවරයාගේ පෞද්ගලික
ලේකම්වරිය පැමිණ මාධ්ය
අංශයේ නොවන වෙනත්
කාන්තාවකට පහරදීමය.
මෙම ලේකම්වරිය තීන්ත බාද්ලියකින්
අදාල තරුණියව නාවා ඇත. ඇතැම්
මාධ්ය මඟින් වාර්තාකර ඇත්තේ සිද්ධිය
පිළිබඳ ඔත්තුව දී ඇත්තේ එම පළාතම
නියෝජනය කරන තවත් මෙවැනිම
චෝදනාවකට ලක්ව සිටින ඇමතිවරයෙකු
විසින් බවය.
ඔත්තුව ලබා දුන් ඇමතිවරයාද කලකට
පෙර සිය නිල කාමරයේදී මෙබඳු අනඟ
රැඟුමක යෙදී සිටියදී
ඔහුගේ බිරිඳගේ අතටම කොටු වූවකු බවද
එම වාර්තාවල සඳහන්වේ.

පිරිමි දරුවකු සිය කාමරයේදී අසභ්ය වීඩියෝපට පෙන්වා ලිංගික අතවර කල විශේෂඥ වෛද්‍යවරයා

මානසික විශේෂඥ වෛද්යවරයකු විසින්
ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන
දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධ
පුවතක් කොළඹ ජාතික රෝහලෙන් අප
වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන
ගන්නට ලැබුණේ එම වෛද්යවරයාට
හිතවත් තවත් වෛද්යවරු කිහිප දෙනෙක්
අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන
පණිවිඩ මගින් කොළඹ ප්රධාන අධිකරණ
වෛද්යවරයාට මෙසේ බලපෑම්
කරමින් සිටින බවයි.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.
රාගම වෛද්ය විද්යාලයට අනුයුක්ත
මානසික වෛද්ය විශේෂඥවරයා වෙත
මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින්
දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්රතිකාර
සඳහා යොමුකර තිබෙනවා.
නිතර කිපෙන සුළු ගතියකින් යුක්ත
දරුවා අනෙක් දරුවන් සමග දබර
කරගන්නා බවද එය දරුවාගේ අධ්යාපන
කටයුතුවලට බාධාවක් බවද පවසමින්
දෙමව්පියන් මෙම දරුවා අදාළ
වෛද්යවරයා වෙත ඉදිරිපත් කර
තිබෙනවා.
දෙමව්පියන් නොමැතිව
දරුවා පරීක්ෂා කළ යුතු බව පවසා ඇති
වෛද්ය වරයා දින කිහිපයක්ම දරුවාව
සිය කාමරයේදී අසභ්ය වීඩියෝපට
පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට
ලක්කර තිබෙනවා.
දරුවාගේ හැසිරීමේ වෙනසක් දුටු
දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන්
විමසා පසුව වෙනත් මානසික
වෛද්යවරයකු වෙත යොමුකර
තිබෙනවා.
දරුවා පරීක්ෂා කළ එම
වෛද්යවරයා සියලු තොරතුරු
අනාවරණය කරගෙන ඇති අතර
වහා ළමා හා කාන්තා
කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි
කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්ය
නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන
ලෙසටද ලි�තව දැනුම් දී තිබෙනවා.
දරුවා අධිකරණ වෛද්ය
නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු
ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයා විසින් යළි මානසික
වෛද්යවරයා වෙතද
ළමා රෝහලේ මහාචාර්යවරියක්
වෙතටද යොමුකර තිබෙනවා.
එම වාර්තා සැලකිල්ලට භාජන කළ
ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ
මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්
කර තිබෙනවා.
ඉන්පසු දැනට දින කිහිපයකට පෙර
ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයා කාර්යාලයේ නොමැති
අවස්ථාවක එහි පැමිණ ඇති විශේෂඥ
වෛද්යවරු දෙදෙනෙක් සහකාර
අධිකරණ වෛද්ය
නිලධාරිවරයාගේ ජංගම දුරකථනය
ඔස්සේ ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයාට ඇමතුමක් දී තිබෙනවා.
දරුවා සම්බන්ධ අධිකරණ වෛද්ය
වාර්තාව වෙනස් කර දෙනවා නම්
අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි
බවත් එනිසා එම වාර්තාව වෙනස් කර
දෙන ලෙසටත් එකී වෛද්යවරු
දුරකථනය ඔස්සේ අධිකරණ වෛද්ය
නිලධාරිවරයාට බලපෑම් කර
තිබෙනවා.
එම ඉල්ලීම ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයා විසින්
තරයේ ප්රතික්ෂේප කර තිබෙනවා.
ඉන්පසු මෙම වෛද්යවරු
දෙදෙනා දරුවා පරීක්ෂා කළ
මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි
අනාවරණය වුණා.
සිදුකළ අධිකරණ වෛද්ය
පරීක්ෂණයේ වාර්තාව සැකකාර
වෛද්ය වරයාට වාසි වන පරිදි වෙනස්
කරන ලෙසට කොළඹ ජාතික
රෝහලේ ප්රධාන අධිකරණ වෛද්ය
නිලධාරිවරයාට තවත් විශේෂඥ
වෛද්යවරු කිහිප දෙනෙක් බලපෑම්
කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි
මාර්ග ඔස්සේ ඊයේ (27 දා) අපට
වාර්තා වුණා.

Tuesday, August 26, 2014

Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

 

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 




හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයකුත් පැවත්තුවා. එසේ නම් අද එතැන් සිටයි.


120 mb කොපිය මෙතනින් බාගන්න. 
under the dome
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න. 
http://adbla.us/45U1M

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

 

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 






ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට අටවා තිබුණු උගුලකට අහුවෙන නිසා උමඟ කඩා වැටීමෙන් ඔහු එක පැත්තකටත් සෑම් සහ බාර්බි තව පැත්තකත් හිරවෙනවා. මේ අතර නගරයේ අනිත් වැසියන්ටත් සෑහෙන්න ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. චෙස්ටර් මිල් වලට ඇද වැටුනු රතු වර්ෂාව සහ එහි තිබුණු අධික ආම්ලිකතාව නිසා වියළී ගිය පස් හමා එන සුළඟත් සමඟ දූවීලි කුණාටුවක් ලෙසින් චෙස්ටර් මිල් හරහා හඹා යනවා.
මේ අතර ජිම් සොයාගන්නවා මේ දූවිලි බාධකයේ බිත්ති වල බැඳීම නිසා බාධකය තුළට ඔක්සිජන් එන සිදුරු වැසී ගොස් ඔවුන් සියල්ලම හුස්ම හිරවීමෙන් මිය යා හැකිබව. ඉතින් ඔහු යෝජනා කරනවා විශාල සුළං පෙත්තක් මඟින් ජලය වාතයට මුදා හැර දූවිල්ල සමනය කර බාධකයේ බිත්ති බේරාගැනීමේ සැලැස්මක්. නමුත් නගර වැසියන් බහුතරයක් මේ වන විටත් බිග් ජිම්ට කියන දේට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ජූලියා වෙනුවෙන් බලා සිටියත් ජූලියා මේ වනවිට සිය මුළු අවධානයම යොදවලා තියෙන්නේ බාර්බිව බේරගන්නයි. ඒ නිසා නගර වැසියන්ට අවසානයේ බිග් ජිම්ට එකඟවීම හැර වෙන විකල්පයක් නැතිවුන අතර ජිම්ද තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සමත්වුනා. එහෙනම් අද එතැන් සිටයි.


120 mb කොපිය මෙතනින් බාගන්න.
http://adbla.us/oPi5g

සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.  
http://adbla.us/FNCkK

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]



baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 




හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.
එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. :)


120 mb කොපිය මෙතනින් බාගන්න.
  
http://adbla.us/DWiJR
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.  

http://adbla.us/1RWPm

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

 

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි................

ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි ජූනියර්ගේ මව පෝලීන්ගෙන් ජූනියර්ට ඊ-මේල් පණිවිඩයක් ලැබුනා. එහි සඳහන් වුනේ පෝලීන්ගේ හිටපු පෙම්වතා වුන ලයිල් චම්ලි නම් පුද්ගලයා හට ජූනියර්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න හැකියාව තියන බව සහ ඔහුව විශ්වාස කරන ලෙසයි. මේ නිසා ජූනියර් ඔහුව හිරෙන් නිදහස් කරගෙන සිය මවගේ දිනපොත සෙවීමට ඔහුත් සමඟ සෑම් සිටි නිවසට ගියා. නමුත් එහෙදී ජූනියර්ට පහරදෙන ලයිල් දිනපොතත් රැගෙන පැන යනවා. මේ අතරෙම සෑම් සහ ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා විසින් ක්‍රියාත්මක කරන්න ගිය ජනගහනය අඩු කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ කරනවා. මේ වන විටත් ජූලියා සෑම්ව විශ්වාස කරන නමුත් සෑම් යනු ඇය හිතන කෙනාම නොවන බවටත් ගියවර කොටසින් ඉඟියක් ලැබුනා.
ඉතින් එහෙනම් බිග් ජිම්ගේ සහ රෙබෙකාගේ ඉරණම මෙන්ම ජූලියා, බාර්බි ඇතුළු අනිකුත් චෙස්ටර් මිල් වැසියන් අද දවස ගෙවු ආකාරය බැලීමට නැවත සැරයක් බාධකය තුලින් චෙස්ටර් මිල් වලට පියමං කරමු :) එහෙනම් ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!


120 mb කොපිය මෙතනින් බාගන්න. 

                            
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.                                                                                                         
  

             
http://adbla.us/0OEZr

Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 :
E04] | හෙළිදරව්ව…
[සිංහල උපසිරැසි සමඟ]

Baiscopelk අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.

හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි
කොටසත් අරගෙන එන්නයි මේ සූදානම.
ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස
ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය
සතියේ කොටසෙදි කතාවට තවත් අළුත්
චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන්
නොහොත් ජූනියර්ගේ මව සහ ඇය
කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන
ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර
කොටසෙන් එතරම දෙයක්
පෙන්වූයේ නැහැ. නමුත් ලයිල් නම්
ආගමික විශ්වාසයන් ඕනේවට
වඩා කරපින්නගෙන ඉන්නා අමුතුම විදිහක
චරිතයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම
ගියවර කොටසේ කතාවෙන් ලයිල් යනු
පෝලීන්ගේ විශ්වාසය දිනාගෙන සිටි
පෙන්නනවට වඩා යමක් දන්න පුද්ගලයෙක්
බව ඉගිකලා. ඔය අතරෙම බාධකය තුල
තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදුවුනා.
පළමුවෙන්ම ඇසිඩ් මිශ්රිත රතු වැස්සක්
වැස්ස අතර දෙවනුව ප්රථම වරට බාධකය
හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න
පටන් ගත්තා. ඒ වගේම මුල් කොටස් වල
සිටි නමක් ගමක් නොදත් අභිරහස් කෙල්ල
ගැනත් ගියවර කොටස
අවසානයේ හෝඩුවාවක් ලැබුනා.
මේ සියළුම දේවල්
අතරේ රෙබෙකා සහ ජිම් යන
දෙදෙනා ළඟ ළඟම එන ආහාර අර්බුදයට
මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඒ
වගේම රෙබෙකා සතුව ඊට මුහුණ
දෙන්න තියන සැලැස්ම දැනගන්න
ජූලියා එයට දැඩිව විරුද්ධ වෙන නමුත්
බාර්බි නම් එයට එකඟ
වෙන්නේ හෝ විරුද්ධ
වෙන්නේ නැහැ. ඉතින්
අවසානයේ මේ දෙදෙනා අතරද
ගැටුමක් හටගන්නවා.
හොඳයි එහෙනම් මෙවර කොටස
පැත්තට හැරෙමු. සෑම් සහ
ජූලියා එකතුවෙලා කල ඇන්ජිගේ මරණ
පරීක්ෂණය අවසානයේ ඔවුන්ට
හෝඩුවාවන් කිහිපයක් ලැබුනා කට්ටියටම
මතක ඇතිනේ.
ඇන්ජිගේ මිනීමරුවා ලොකු අතක් ඇති
පිරිමියෙක් බව ඉන් හෙලිවුන අතර ඇන්ජි
මියයාමට පෙර ඔහුව සූරා තුවාල කර
ඇතිබව මෙන්ම ඇන්ජිගේ නියපොතු අතර
තිබී මිනීමරුවාගේ සම් කොටස් වගයක්
ලබාගන්නත් ඔවුන් සමත් වුනා. ඔන්න
එහෙනම් මෙවර කොටසෙදි ඔහු ගැන
යම් හෝඩුවාක් ලැබෙනවා. ඒ විතරක්
නෙමෙයි මෙලනි නොහොත් අභිරහස්
ගැහැණු ළමයා, පෝලීන්, ලයිල්, සෑම්
වැනි පුද්ගලයන්ගේ තොරතුරු රාශියක්ද
මේ කොටසෙන් එළිවෙන අතරේම තවත්
අභිරහස් ටිකකුත් අළුතින් එකතුවෙනවා.
ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම්
මේක බාගෙන බලන්න. එහෙනම් මීළඟ
කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ
සතියක්

120 mb  කොපිය බාගන්න.

සිංහල උපසිරැසිය බාගන්න.