Tuesday, August 26, 2014

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

 

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි................

ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි ජූනියර්ගේ මව පෝලීන්ගෙන් ජූනියර්ට ඊ-මේල් පණිවිඩයක් ලැබුනා. එහි සඳහන් වුනේ පෝලීන්ගේ හිටපු පෙම්වතා වුන ලයිල් චම්ලි නම් පුද්ගලයා හට ජූනියර්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න හැකියාව තියන බව සහ ඔහුව විශ්වාස කරන ලෙසයි. මේ නිසා ජූනියර් ඔහුව හිරෙන් නිදහස් කරගෙන සිය මවගේ දිනපොත සෙවීමට ඔහුත් සමඟ සෑම් සිටි නිවසට ගියා. නමුත් එහෙදී ජූනියර්ට පහරදෙන ලයිල් දිනපොතත් රැගෙන පැන යනවා. මේ අතරෙම සෑම් සහ ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා විසින් ක්‍රියාත්මක කරන්න ගිය ජනගහනය අඩු කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ කරනවා. මේ වන විටත් ජූලියා සෑම්ව විශ්වාස කරන නමුත් සෑම් යනු ඇය හිතන කෙනාම නොවන බවටත් ගියවර කොටසින් ඉඟියක් ලැබුනා.
ඉතින් එහෙනම් බිග් ජිම්ගේ සහ රෙබෙකාගේ ඉරණම මෙන්ම ජූලියා, බාර්බි ඇතුළු අනිකුත් චෙස්ටර් මිල් වැසියන් අද දවස ගෙවු ආකාරය බැලීමට නැවත සැරයක් බාධකය තුලින් චෙස්ටර් මිල් වලට පියමං කරමු :) එහෙනම් ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!


120 mb කොපිය මෙතනින් බාගන්න. 

                            
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.                                                                                                         
  

             
http://adbla.us/0OEZr

No comments:

Post a Comment