Saturday, July 26, 2014

වයිරස් එකක් බුකියේ පැතිර යමින් පවතී. ප්රවේසම් වන්න

This video is yours?,

very bad video
(profile name) - youtube videos
goo.gl

ඔබේ ප්රොෆයිල් පින්තුරය
සහිත මෙවැනි මැසේජ් එකක් විදිහට
"වයිරස් එකක්" බුකියේ පැතිර යමින්
පවතී.ප්රවේසම් වන්න.ක්ලික්
නොකරන්න.මිතුරන්ගෙන් එන අමුතු
මැසේජ් ඔවුන්ගෙන් විමසීමකින්  තොරව
ක්ලික් නොකරන්න............එකවුන්ට් එකට
කෙලවාගෙන පස්සේ නාහෙන්
අඬන්න එපා..
දැන් මේක උඹ දැක්කට වැඩක් නෑ..
දැනටමත් ගොඩක් ය අය
අමාරුවේ වැටිලා ඉවරය්...
...
ඔයාට ආපු link එක ඔයා click
කරා කියලා හිතන්නකෝ... ඊට
පස්සේ ඔයා නොදැනුවත්වම
ඔයාගේ යාලුවන්ටත් ඔයාගේ එකව්න්ට්
එකෙන් අර link එක යනවා ඔය එවපු
විදියට.. ඔන්න ඕන විදියට දිගටම
වෙනවා.. ඔයාගේ යුලුවන්ව පුළුවන්
තරම් මේ ගැන දැනුවත් කරන්න... මේක
සාමාර විට you tube video එකක්
විදියටත් එනවා.. ගොඩක්
පරිස්සමෙන් වැඩ කරන්න...

බැරි වෙලා හරි click
උනානං ඔයාගේ මුර පදේ වෙනස්
කරන්න

Wednesday, July 23, 2014

Z score කියන්නේ මොකක්ද?

විවිධ දේ සදහා Z අගය
යොදා ගැනෙයි. ඒ එක් එක්
දේ සදහා Z අගය
යොදාගන්නේ ගැලපෙන
ආකාරයෙන්ය. 0 සිට 100
දක්වා ලකුණු ලබා ගත්
ළමුන්ගේ ලකුණු ප්රස්තාර ගත
කළොත් එය සංඛ්යාත
ව්යාප්තිවක්රයක් ලෙස හඳින්වේ.
මෙය බෙල් ආකාර
වක්රයක් ලෙස
හැදින්වෙන්නේ සීනුවක් බදු
හැඩයක් ගන්නා නිසාය.

මෙම වක්රයේ සමීකරණය
මුලින්ම ඉදිරිපත් කරන
ලද්දේ ජර්මානු ජාතික
ගණිතඥ Carl Friedrich
Gauss ය.
30 April 1777 – 23 February
1855

ඔහුට ගරු කිරීමක් ලෙස මෙය
ගවුසියන් වක්රය ලෙසද
හැඳින්වේ. 0 ත් 100 අතර
වැනි සංඛ්යාත ව්යාප්තියක්
ගවුසීය ව්යාප්තියක් ලෙසද
හැදින්වෙයි.

මෙවැනි
ව්යාප්තියක වැඩිම
සංඛ්යාතය සහිත ලකුණ
මාතය (mode) ලෙස
හැදින්වේ. ව්යාප්තිය
අවරෝහණ පිළිවෙලට
සැකසූ විට මැදට එන
සංඛ්යාව
හදුන්වන්නේ මධ්යස්ථය
(median) ලෙසය. සියළුම
ලකුණු වල එකතුව සිසුන්
ගණනින් බෙදූ විට ලැබෙන
අගය මධ්යන්යය (mean)
ලෙස හඳුන්වයි.
ගවුසීයවක්රයක, මාතය,
මධ්යස්ථය සහ මධ්යන්යය යන
අගයයන් තුනම සමානවේ.
මේ අනුව ව්යාප්තිය ඉහත
අගය වටා සමමිතික වේ.

එසේම
මේ ආකාරයේ ගවුසීය
ව්යාප්තියක අගයයන් පැතිරී
පවතින අන්දම ගැන දැන
ගන්නට සම්මත අපගමනය
(standard deviation) යන
මිනුම භාවිතා කරයි. Z අගය
ලෙස අප හඳුන්වන්නේ අප
විසින්
තෝරා ගන්නා ලකුණක්,
ව්යාප්තියේ මධ්යන්ය
ලකුණේ සිට සම්මත අපගමන
කීයක් දුරින් ඇත ද යන්නයි.

Gaussian Distribution
Function
http://hyperphysics.phy-
astr.gsu.edu/hbase/math/
gaufcn.html

කලකට පෙර ජීව විද්යා හෝ ගණිත
අංශයට Z අගයයත්, ලකුණු වල එකතුවත්
තරමක් දුරට එකම ප්රතිපල
ලබා දුන්නේ පෙනී සිටින විෂයයන්
බොහෝ විට සමාන නිසාය. එහෙත්
දැන් තොරතුරු තාක්ෂණය විශය හදුන්වා දී
ඇති නිසා ජීව විද්යා හෝ ගණිත
අංශයෙන් උසස්පෙළ හදාරන ඇතැම්
සිසුන්ද තොරතුරු තාක්ෂණය හදාරති.

මෙවිට Z අගයෙන් ලැබෙන ප්රතිපල දළ
ලකුණු ගණනින් ලැබෙන ප්රතිඵල වලට
වඩා වෙනස්ය. එමෙන්ම කලා, වාණිජ
සහ තාක්ෂණික විශය ධාරාවන් වලදී Z
අගයෙන් ලැබෙන ප්රතිපල දළ ලකුණු
ගණනින් ලැබෙන ප්රතිඵල වලට
වඩා වෙනස්ය. මේ අනුව අප අවබෝධ
කරගත යුතු එක් කරුනක් තිබේ.

එනම් ඕනෑම
විෂය ධාරාවක් යටතේ උසස්පෙළ
හදාරන විට තෝරාගන්නා එක් එක්
විෂයයන් Z අගය ලබාගැනීමට වැදගත්
වෙන බවයි. එයට හේතුව එක් එක්
විශවවිද්යාල
පාඨමාලා සදහා තෝරාගත හැකි
සිසුන් සංඛ්යාව වෙනස් වීමයි.

මේ අනුව
දැනට තොරතුරුතාක්ෂණය හදාරන
සිසුන්ට වැඩි අවස්ථාවක්
ලැබෙන්නේ තවම වාණිජ විෂය
ධාරාවේ සාමාන්ය විෂයන් හදාරන
සිසුන් තරම් තොරතුරු තාක්ෂණය හදාරන
සිසුන් නොමැති වීම නිසාය.නමුත් මෙයින්
අදහස් වෙන්නේ තොරතුරු තාක්ෂණයට
වැඩි ලකුණු ගැනීමෙන් පමණක්
විශ්වවිද්යාල වරම් ලැබීමේ වැඩි
හැකියාවක් ඇතැයි කියා නොවේ.​
කැම්පස් එකෙහි යම්
පාඨමාලාවකට වැඩිම ලකුණු
ලබා ගත් සිසුන් 1000
බඳවා ගන්නේයැයි සිතමු. මෙහිදී
එකම විෂය ධාරාවක එක් විෂය
නිර්දේශකින් පෙනී සිටි 400ක් සහ
තවත් විෂය නිර්දේශයෙන් පෙනී සිටි
600ක් ඇතුලත් කර ගත යුතු බව
හදුනාගනු ලබයි. එය තීරණය
වෙන්නේ විශය සංයෝජනය
මතය. ඒ අනුව පළමු විෂය නිර්දේශය
අනුව ඇතුළු වන සිසුවා ලකුණු වැඩි
ප්රමාණයක් ලබා තිබිය යුතු වන
අතර දෙවැනි විෂය නිර්දේෂයට
ලබාගත යුත්තේ තරමක් අඩු ලකුණු
ප්රමාණයකි. දැනට තෙරතුරු
තාක්ණයට ලැබී ඇති වාසිය
මෙයයි. පසුගිය කාලයේ වාණිජ
අංශයෙන් A තුනක් ලබා සරසවි
වරම් නොලැබූ සිසුන් සහ B තුනකින්
සරසවි ගිය සිසුන් ගැන විවිධ
කතා ඇසෙන්නේ මෙවන් හේතු
නිසාය.

මීට අමතරව Z
අගයන්ගේ මධ්යන්යය ලබාගෙන Z
අගයන්ගේ Z අගය ගණනය කර
ඒවා එකම ලේඛණයකට ගෙන
ඒමටද පුළුවන.
විභාගයක් වැනි අවස්ථාවලදී පූර්ණ
ගවුසීය වක්රයක් හැම විටම
ලැබෙන්නේ නැතිබව අප මතක
තබාගත යුතුය. පූර්ණ ගවුසීය
ව්යාප්තියක්
ලැබෙන්නේ ගණිතයේදී සහ
වර්ණාවලීෂ පරීක්ෂාකිරිම වැනි
අවස්ථා කිහිපයකදී පමණි. නමුත්
ලැබෙන ව්යාප්ති ගවුසීය වක්රයකට
ආසන්න වන නිසා අදාල ගණිත ක්රම
මේ සඳහා යොදා ගණියි.
මේ නිසා විෂ්ව විද්යාල වලට සිසුන්
තෝරා ගැනීමට මෙම ක්රමය
යොදාගත්තද එය 100% සාර්ථක
ක්රමයක් නොව. වෙනත් විකල්පයක්
නොමැති නිසා මෙම ක්රමය
යොදාගන්නවා විය හැක.

ලංකාවේ Z අගය ගණනය කරණ
හැටි ඉදිරිපත් කරණ
ලද්දේ හාචාර්ය රුපල් ඔ. තටිල්
මහතාය. මෙය ගවුසියන්
වක්රයේ ලංකා මොඩලයකි. නමුත්
ගවුසියන් වක්රයේ මූලික ක්රමයට,
අපේ රටේ Z අගය සැකසීම වැරදි
සහගතය. එයට හේතුව රුපල් ඔ. තටිල්
මහතා එය වෙනස් කොට සකස්
කර ඇති නිසාය. එහෙත් ලකුණු
දීමේ මූලික ක්රියාව ඉහත විස්තර
කළ පරිදි අවබෝධ කර ගන්නට
පුළුවන.

අන්තර්ජාලයේ පලවූවකි...

Sunday, July 20, 2014

2048 කියන්නේ මොකක්ද ?

මචංලා මේක මං උපුටා ගත්ත එකක්. බලලම ඉන්න.

2048
කියන්නේ මොකක්ද ?

2048 කියලා කියන්නේ පරිගණක
ක්රීඩාවක්. මේ ක්රීඩාව
නිර්මාණය
කරලා තියෙන්නේ  අවුරුදු 19ක්
වන ඉතාලි ජාතික ගේබ්රිකයල්
සිරුලී.ගේබ්රිඩයෙල්
කියන්නේ ලාබාල වෙබ් අඩවි
නිර්මාණකරුවෙක්.
මේ ක්රීඩාවේ නීති රීති හරි
සරලයි.
සෙල්ලම් කරන්ඩ
තියෙන්නේ පරිගණක යතුරු
පුවරුවේ Arrow key වලින්.
මෙහෙමයි සෙල්ලම කරන්න
තියෙන්නේ යතුරු පුවරුවේ Arrow
key භාවිතා කරලා එකම
ඉලක්කම තියෙන කොටු එක
තැනකට ගේන්ඩ ඕන.
එකම ඉලක්කම තියෙන කොටු
දෙකක් එකට හැප්පුනාම ඒ
කොටු දෙක එක කොටුවක්
වෙලා ඒ කොටුවේ අගය
දෙගුණ වෙනවා.
ඔහොම Arrow key  වලින්
සෙල්ලම් කරලා 2048 කියන
වටිනාකම තියෙන කොටුවක්
හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන
කොටුව හදන කෙනා තමයි
මේ තරඟයෙන් දිනන්නේ.
හිතනවාට වඩා ගොඩක් අමාරු
ක්රීඩාවක් මේක.

සෙල්ලම් කරනවා නං මෙතන
ක්ලික් කරන්න.

Android අයට :- 
මෙතනින්

Desktop/ laptop/  notebook :-

මෙතනින්

Saturday, July 5, 2014

ඔබේ Android දුරකථනයෙත් virus තියේද කියලා අපිම බලාගමු

කොහොමද යාලුවනේ....................... ඔන්න  ඔයාලට ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකක් අරන් මං අවා.
මේකත් ඔයාලගෙ android smart phone එක ගැන. එහෙනම් පල්ලෙහායින් ලිපිය කියවන්න.
මං ලිපිය ගත්තේ ජීවිතය  බ්ලොග් එකෙන්.........

  ඔබේ  Android දුරකථනයෙත්  virus තියේද කියලා අපිම බලාගමු







 ඔබේ  Android දුරකථනයෙත්  virus තියේද කියලා අපිම බලාගමු

අද වන විට තාක්ෂනය ගොඩක් දියුනු වෙලා.
ඉස්සර තිබුනු phone නෙවෙයි දැන් අපි ලග තියෙන්නෙ. අද වන විට Android දුරකථනයත් සාමාන්‍ය දෙයක් වෙලා.
ඕනම දෙයක් ජප්ප්‍රිය වෙනකොට බාදක වැඩීයි නේ,අන්න ඒ වගේ 
Androidදුරකථනයටත් බාදක එනවා ඒ කියන්නෙ  virus එනව කියලා.
ඒ ගැන තමයි අද ටීකක් කථා කරන්න හිතුවේ. එහේනම් බලන්න්කො ඔයාගේ Android දුරකථනයටත් මේව තියද කියල​.....

  • Android.Trojan.FakeDoc.A

ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .

  • Android.Exploit.RATC.A  or B

අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall  කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .

  • Android.Trojan.SMSSEND.G

ඔබේ android phone එකෙන්  නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .

  • Android.Hacktool.faceniff.A

 ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස  ඒ  මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password  සොර ගන්න වයිරස් එකක් .

  • Android.Hacktool.DroidSheep.A

Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .

  • Android.Trojan.Facelnst.AV

ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා 



මේ වයිරස්  වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ  


  • පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
  • app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න 
  • app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .(  ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක්   ) 
  • ඔබේ ෆෝන් එකේ battery  ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ )  battery  බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි . 








Thursday, July 3, 2014

Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly)

Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly)


කොහොමද යාළුවනේ.. internet එකේ ඔහේ කැරකි කැරකි ඉන්නකොට ගොඩක් වටින පෝස්ටුවක් හම්බුනා. මේ දවස්වල අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ smart phones නේ. ඕක හැමතිස්සෙම ඉක්මනට බහින එක මාර වදයක්නෙ.
එ හින්ද කොහොමද මේ battery එක හරියට පාවිච්චි කරන්නේ කියල අද බලාගන්න...

තවත් දෙයක්. මං මේක උපුටා ගත්තේ සයිබර් අවකාශය බ්ලොග් එකෙන්. මේ වගේ වටින ලිපියක් ලිව්වට ඒ බ්ලොග් එක කරන ඇඩ්මින්ලාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන.

එහෙනං කට්ට්ය පෝස්ට් එක බලන්නකෝ...

 

 



Normally Smartphone වල, Normal phone වල දකින්න පුළුවන් ලොකුම අඩුපාඩුව විදියට Phone එකේ Battery එක ඉක්මනට dead වීම කියන්න පුළුවන්.

ඒකට ලොකුම හේතුව විදියට මම දකින්නේ Phone එක Charge කිරීමේදී නිවැරදි පියවරක් අනුගමනය නොකිරීමයි.


Battery එක charge කරනකොට Full charge කරන්න එපා.


මොකක්? ? ?

මේක තමයි ගොඩක් අය කරන එක වැරැද්දක්. ඉස්සර ගොඩක්ම භාවිතා කළේ Ni based battery නිසා ඒක අවුලක් වුනේ නෑ. නමුත් දැන් 90% කටත් වැඩිපුර තියෙන්නේ “Li” based battery නිසා ඒවා Full charge කරන්නේ නැතුව තියනවනම් හොදයි. ඒක නිසා Battery life එක අඩුවෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා.

(ගොඩක් නිෂ්පාදක අය තමන්ගේ Brand එක වර්ධනය කරගන්න 95% ට  පසුවත් Charge වීමක් පෙන්නනවා. නමුත් එසේ කිරීමේදී බැටරි ආයුකාලය අඩුවේ.)

Battery එක 10% ට අඩුවෙන් use කරන්නත් එපා.


මේක තමයි ඔයාලා වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ. 10% ක් කිව්වට 15% ක් වගේ වුනාට පස්සේ Battery එක use නොකර Phone එක Off කරලා තියන්න පුලුවන්නම් හොදයි.

සැලකිය යුතුයි:
දැනට 90% ක ගේම Battery එක හානි වීමට බලපා ඇති හේතුව මෙය වේ.

Charge කරනකොට Phone එක Off කරලා Charge කරන්න.


ඒකනම් එපා වෙනවා.

ඒකට ලොකුම හේතුව එකවර Charge වීම හා Discharge වීම යන දෙකම සිදුවීම නිසා Battery එකට හානි සිදුවීමයි.

මේකට හොද විසදුමක් විදියට තව Battery එකක් අරගෙන external charger එකක් use කරන්න පුළුවන්.

එහෙම කරන්නම දෙයක් නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. Task Manager වලින් දැනට open වෙලා තියන හැම Apps එකක්ම close කරන්න. ඊට පස්සේ Charge කරන්න. ඒ අතරතුර call ගන්න, message යවන්න වගේ කිසිම දෙයකට phone 1 use කරන්න එපා.

Overcharge කිරීමෙන් Battery එකට හානි සිදුවේ.


ගොඩක් අය රෑට phone එක charge එකට ගහලා නිදාගෙන උදේට තමයි unplug කරන්නේ. මේකෙදි Charger එක තුල ක්‍රියාත්මක වෙන Intergrated Circuity (IC) නමැති ගුණාංගය නිසා 100% charge වූ විට Charger එක මගින් charge වීම Automatically off වේ.

කොහොමද ඔයාගේ Charger එකේ IC function එක තියනවද කියලා බලාගන්නේ?

මේකට මුලින්ම Phone එක 100% charge කරලා පැය ½ ක් විතර තියෙන්න දෙන්න. දැන් අයෙත් පැයක් විතර  charge කරන්න. පැයකට පස්සේ charger එක අරගෙන බලන්න රත්වෙලා තියනවද කියලා. එහෙමනම් ඒ charger එකේ IC function එක නෑ. රත්වෙලා නැත්නම් හොදයි.

ගොඩක් සිතල වගේම ගොඩක් රස්නයක් ඇති තැනක Phone එක තියන්න එපා.

අලුත්ම Phone battery එකක් charge කලයුතු ආකාරය


Phone එක Off කරන්න.
පැය 3 ක් Charge එකට ගහන්න. (Full charge වුනාට කමක් නෑ)
Charger එක ගලවලා පැය 6 ක් තියන්න. (phone 1 on කරන්න එපා)
දැන් ආයෙත් පැය 3 ක් charge කරන්න.
දැන් phone 1 on කරලා use කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.
ලිපියේ අඩුපාඩු තියනවනම් කියන්න. (උපුටා ගැනීම Battery University website එකෙන්)

මේ ලිපියේ Pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුලුවන්. (1 MB)
 
 
http://adbla.us/FdOvO
 


Full House කොරියානු කතාංග මාලාව සම්පුර්න්නයෙන්ම උපසිරැසි සමගම බාගන්න

Full House කොරියානු කතාංග මාලාව සම්පුර්න්නයෙන්ම උපසිරැසි සමගම බාගන්න 


 

කොහොමද යාලුවනේ????????????
ඔන්න අදත් මං අපේ යාළුවො ගොඩක් අසාවෙන් මේ දවස්වල බලන තවත් ටී.වී. සීරීස් එකක් අරන් අවා.
මේකත් torrent link  එකක් තමයි දීලා තියෙන්නේ. එහෙනං පල්ලෙහායින් බාගන්න. සබ් එකත් තියනවා ඈ.
එහෙනං මන් ගියා.........






FULL HOUSE TV SERIES DOWNLOAD


http://adbla.us/DcAfA






Wednesday, July 2, 2014

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු

TOR Browser එකෙන්
හැංගිලා ඉන්ටනෙට් යමු.

අපේ කට්ටියට ඕනේ වෙන තවත් වැදගත් software එකක් මං අද ඔයාලට ගෙනාවා. අපේ ඇත්ත IP එක hide කරන් ලේසියෙන්ම ලෝකෙ ඕන තැනක යන්න ඔයාලට මේකෙන් පුලුවන්.

පල්ලෙහයින් විස්තරෙකුත් තියනවා.

එක එක සොෆ්ට්වෙයා නැතුව
කෙලින්ම Web Browser එකේ ඉදන්ම
අපේ අනන්යතාවය හන්ගගෙන
අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන්
බ්රොවුසර් එකක් තමා ToR Browser
කියන්නේ.
මේ බ්රොවුසර් එක වේගවත්
කියලා මේක පාවිච්චි කරන අය නම්
දන්නවා මේකේ තියෙන වැඩ කිඩ?

මේක අනිත් වැඩ වලටත් හොදට
ගැලපෙන විදියට තමයි
හදලා තියෙන්නේ. ටෝර් බ්රොවුසර්
එක ගිනිහිවලගේම කොපියක්
කියලා ගොඩක් අයට හිතුනත් මේක
ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ
කරනවා. ?(ඕනම හොර වැඩක්
මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි
ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව
යන්න පුලුවන් )

මෙතනින්

ෆේස් බුක් එකේ හොරවැඩක් අල්ලමු.

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.

ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහස ක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

!!!!!!!!!facebook එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ. මේක කරන්නෙ facebook යිදගෙනමයි . මේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා.

  මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න​ [mouse පහලට ගෙනයන්න​] . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි. කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය​,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් offline ඉන්න අය​.

මෙතනින්... 

http://adbla.us/ZWJLJ