Wednesday, July 2, 2014

TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු

TOR Browser එකෙන්
හැංගිලා ඉන්ටනෙට් යමු.

අපේ කට්ටියට ඕනේ වෙන තවත් වැදගත් software එකක් මං අද ඔයාලට ගෙනාවා. අපේ ඇත්ත IP එක hide කරන් ලේසියෙන්ම ලෝකෙ ඕන තැනක යන්න ඔයාලට මේකෙන් පුලුවන්.

පල්ලෙහයින් විස්තරෙකුත් තියනවා.

එක එක සොෆ්ට්වෙයා නැතුව
කෙලින්ම Web Browser එකේ ඉදන්ම
අපේ අනන්යතාවය හන්ගගෙන
අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන්
බ්රොවුසර් එකක් තමා ToR Browser
කියන්නේ.
මේ බ්රොවුසර් එක වේගවත්
කියලා මේක පාවිච්චි කරන අය නම්
දන්නවා මේකේ තියෙන වැඩ කිඩ?

මේක අනිත් වැඩ වලටත් හොදට
ගැලපෙන විදියට තමයි
හදලා තියෙන්නේ. ටෝර් බ්රොවුසර්
එක ගිනිහිවලගේම කොපියක්
කියලා ගොඩක් අයට හිතුනත් මේක
ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ
කරනවා. ?(ඕනම හොර වැඩක්
මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි
ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව
යන්න පුලුවන් )

මෙතනින්

1 comment:

  1. එව්වා මෙව්වා: Tor Browser එකෙන්
    හැංගිලා ඉන්ටනෙට් යමු >>>>> Download Now

    >>>>> Download Full

    එව්වා මෙව්වා: Tor Browser එකෙන්
    හැංගිලා ඉන්ටනෙට් යමු >>>>> Download LINK

    >>>>> Download Now

    එව්වා මෙව්වා: Tor Browser එකෙන්
    හැංගිලා ඉන්ටනෙට් යමු >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete