Wednesday, June 25, 2014

UNDER THE DOME

hiiiii.................................................................
ටිකක් අමුතුම විදිහේ තේමාවක් තියන කතාංග මාලාවක් අරන් මන් අද ආවා . ඇත්තටම  මේක ටීකක් නෙමේ ගොඩක්ම වෙනස්. එහෙනම් වැඩිය කතා ඕන නෑ. මන් විස්තරේ පල්ලෙහායින් දාලා තියනවා. කට්ටිය එකත් බලන්න.


ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේක එන්නත් කලින් ඉදලම IMDB මීටරේ 8.1 වගේ ඉහළ මට්ටමක රේටින්ග්ස් ගත්ත කතාවක්. ඒකෙන්ම හිතාගන්නකෝ මේ කතාවේ තරම.මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Stephen King කියන ලේඛකයා ලිව්ව Under The Dome කියන නවකතාව. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. අපේ සමීර සහෝ සබ් කරපු Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා.
හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වලට :)   


පහලින් බාගන්න. සිංහල සබ් එකත් එක්ක.

http://adbla.us/N5GUI
 



    

1 comment:

  1. එව්වා මෙව්වා: Under The Dome >>>>> Download Now

    >>>>> Download Full

    එව්වා මෙව්වා: Under The Dome >>>>> Download LINK

    >>>>> Download Now

    එව්වා මෙව්වා: Under The Dome >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete