Sunday, June 29, 2014

ඕනම Software එකක crack 1 ඉක්මනටම හොයාගන්නේ මෙහෙමයි

 ඕනම Software එකක crack 1 ඉක්මනටම හොයාගන්නේ මෙහෙමයි


අන්තර්ජාලයේ ඔහේ කැරකි කැරකි ඉන්නකොට හොද ලිපියක් හම්බුනා. මං හිතනවා අපේ යලුවොන්ටත් මේක වැදගත් වෙයි කියලා. මං මේක ගත්තේ jivithaya බ්ලොග් එකෙන්.
එහෙනම් කස්ටිය මේක කියවලාම බලන්න.




ඔන්න තවත් tricks එකක් කියල දෙන්න හදන්නේ.අපිට Software 1ක crack හොයන්න ගියාම අයිත්
මොනවද නේ....... එහෙම වෙලාවට අපිට එක විසදුමක් විදියට Trial forever කරන Software 1 use කරන්න පුලුවන්. ඊටත් වඩා පහසුවෙන් මේක කරන්න අපිට පුලුවන්නේ ඒ software 1 crack 1
හොයා ගත්තනම්.. ඒකට කරන්න තියෙන්නේ පොඩිදෙයක්..

www.google.com යන්න දැන් ඔයාට trial හොයන්න අවශ්ය software 1 නම type කරලා අන්තිමට 94fbr
කියලා search කරන්න. 
ex: avast internet security 94fbr

දැන් එන result වලින් ඔයාට ගේමක්ම නැතුව crack 1 download කරගන්න පුලුවන්..
දැන් කොහොමද මේ crack 1 software 1ට ඇතුල් කරන්නේ...?

ඒ download කරපු file 1 copy කරලා C\Program files වල ඔයාගෙ software 1 තියන Folder
1 ඇතුලට ගිහින් එතන paste කරන්න. එතකොට ඔයාගෙන් file 1 replace කරන්නද කියලා අහවි.
එකට replace දෙන්න. 

මේ විදිහට කරොත් ඕන software එකක් ලේසියෙන්ම crack කරගන්න පුලුවන්.

ඔයාගේ Android පොන් එකේ PatternLock එක අමතකවුනොත්,බ්ලොක් වුනොත්මොකද කරන්නේ?

 ඔයාගේ Android පොන් එකේ Pattern Lock එක අමතක වුනොත්,බ්ලොක් වුනොත්මොකද කරන්නේ?


ඔයාලා දන්නවනේ android  ෆොන්වල ලොක් සිස්ටම් එකගැන.  ඉතිං මෙම ලොක් එකෙදි
කිහිප වරක් වැරදියට Pattern එක යූස් කරාම මේක බ්ලොක් වෙනවා . . ඊට පස්සේ ඇර ගන්ඩ
ගියාම කට්ටිය දගලනවා . . අනික මේක අමතක වෙලා හෝ / කුමන හො අවස්ථාවක මේක
ඉවත් කර ගන් ඔන නම් ඒක කර ගන්න විදිහ තමයි මම මේ තියලා දෙන්න යන්නේ . .
මේ සදහා පියවරවල් කිහිපයක් කරන්ඩ තියෙනවා. ඉතිං මෙන්න
මේ පියවරවල් පියවරින් අනුගමණය කරන්ඩකෝ.

මෙය අවශ්යම වෙලාවට පමනක් ප්රයෝජමනයට ගන්න දැනගෙන ඉන්න​ .

01. ඔයාගේ Android ෆොන් එක ඕෆ් කරන්න.

02. පසුව මෙම බටන් තුන එකවර ඔබන්න. “Volume up + Home Key +
Power Button” එවිට ෆොන් එක බූට් වේ.
( ඔයාගේ ෆොන් එකේ Home බටන් එකක් නැත්නම් volume up
key එක සහ power key එක එකවර ඔබන්න)

03.දැන් DOS ආකාරයට secret terminal interface එක දිස්වේ.

04. දැන් volume key එක ආධාරයෙන් එම මෙනු එකේ උඩට / පහලට ගොස්
“Restore Factory Defaults” තෝරන්න. එසේ නොමැතිනම් “Delete all User Data” ලෙස
හෝ තිබේ. මෙම දෙකෙන් එකක් තෝරා ඔබන්න.

05. මදක් රැදෙන්න.......... ටික වෙලාවකින් ඔබේ දුරකතනය
 restart වේවි. එවිට ඔබේ android දුරකතනය  unlock වී තිබෙනු දැක
ගත හැකිය.

ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු


ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු

මේකත් මං net එකෙන් උපුටාගත්ත එකක්. බලන්න වැදගත් දෙයක් තියනවද කියලා.
නිකං දෙන virus guard එක්ක බලද්දි මෙක නම් සුපිරි... B-)     




"අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ මොකද මම කියල දෙන්න යන්නේ Microsoft security essentials වින්ඩෝස් original නොවන කොපීස් (අපේ භාෂාවෙන් හොර කොපි) වලටත් දාගන්න ක්රමයක් කියලදෙන්න.මොකද අපේ ගොඩක් අය භාවිතාකරන්නේ original copies නෙමේ නේ."

                                              මුලින්ම ඔයාලට Microsoft security essentials ඔයාලගෙ windows 7 වලට install කරන්න බැරිද කියල බලන්න.බැරිනම් ඔයාල නැවත windows 7 install කර හෝ නැවත install කල වෙලාවක fresh පිට පහත මම දීල තියෙන file එක download කරගෙන run කරන්න.

දැන් ඒක extract කරගෙන ඒකෙ තියෙන Windows 7 Loader කියන file එක run කරගන්න.මේක run කලත් ටිකවෙලාවක් යනතුරු කිසි process එකක් අලුතෙන් run වුනාවගේ ඔයාලට තේරෙන එකක් නෑ.නමුත් ටිකවෙලාවකට පස්සේ computer එක restart කරන්න යනුවෙන් OK කිරීමට message box එකක් පැමිනෙයි.ඊට පසු ඔයාලට සුලුරුදු ලෙස internet එකෙන් Microsoft security essentials download කරගෙන
install කරගන්න පුලුවන්.(මෙය 7MB පමණ වේ.).

අවසාන වශයෙන් එය install වීමෙන් පසු computer එක restart කර Microsoft Security essentials
run කරන්න.ඊට පසු Update ටබ් එකට ගොස් Update click කරන්න.

 

 
වැදගත් :- ඔයාලට අලුතෙන්
windows දාන්න කිව්වේ දැනට
තියෙන viruses මගින්
ඔයාලගෙ Files system එක
damage කරල තියෙන්න පුලුවන්.ඒ
වගේම මේක දාන්න කලින්
ඔයාල තව virus guard දාල
තියෙනවනම් ඒව uninstall
කරන්න.ඒ වගේම install කිරීමෙන්
අනතුරුව full scan එකක් කරගන්න

කරලම බලන්න. මං ගියා.   :-) :-)

Internet packeges භාවිතා කරන අයට data usage අඩූකරගන්න ක්රමයක්


Internet packages භාවිතා කරන අයට data usage අඩු කරගන්න ක්රමයක්



හොදයි එහෙනම්, අපි හැමෝටම වැදගත් වෙන ලිපියක් මං අද ගෙනාව.
අපි internet එන්න පාවිච්චි කරන data package එක හරියට පවිච්චි කරන්නේ කොහොමද කියලා අද බලාගන්න.
මොකද ගොඩක් වෙලාවට අපි දන්නෙම නැතුව data package එක ඉවර වෙලා. :-P
එහෙනම් ලිපිය කියවලාම බලන්න.

මං මේක උපුටාගත්තේ  jivithaya බ්ලොග් එකෙන්. 



මේ post එකෙන් කියන්නයන්නේ limited data packages භාවිතා කරන අයට කොහොමදමේ data usage එක අඩුකරගන්නේ කියල ..  data ඉවරවුනාම ඉතින් ඔක්කොමඉවරනේ .. සමහරවිට data ඉවරවෙනවා අපිට දැනෙන්නේවත්නෑ .. ඊට පස්සේ හිතාගන්නබෑ මොකටද මේ data ඔක්කොම ඉවර වුනේ කියල .
ඉතින් මන් හිතුව මේක ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ කියල ...හරි මේ post එකේ තියන දේවල් වලින් නම් පුළුවන් data usage එක ඇත්තටමඅඩු කරගන්න...
බලන්නකෝ එහෙනම්  මේ මොනවද කියල .........................................  

1) අපිට පුළුවන් updates turn off කරන්න

අපි internet සම්බන්ද වුන ගමන්ම programs තමන් විසින්ම update වෙනවා අපේ windows operating system එකත් එක්කම.  මම දන්නා තරමින් නම් ඉතින් ගොඩක් අය මේ windows
update කරන්න ඕනේ කියල විශේෂ උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ හින්දම සමහරඅය updates off
කරලා තමා තියෙන්නේ. එකෙන් පුළුවන් සැලකිය යුතු ප්රමාණයක data usage එකක්
ඉතුරු කරගන්න. updates off කරන්න දන්නැති කෙනෙක් ඉන්නවනම් පහත විදිහටකරන්න.

Windows XP භාවිතා කරන අයට

start ගිහින් control panel ගිහින්
system click කරන්න ..ඊට
පස්සේ click කරන්න automatic
update කියන ටැබ්
එක .එකේ Keep my computer up
to date කියන එකේ uncheck
කරලා දන්නා ..එච්චරයි

Wndows 7,8,හා vistaභාවිතා කරන අයට

start ගිහින් control panel ගිහින්
click කරන්න system and security
කියන එක ,එතන ඇති windows
update කියල එකක් එක click
කරන්න ..එතකොට එන ටැබ්
එකේ ඔයාට පුළුවන් ඕනෙනම්
updates ඔක්කොම off
කරලා දන්නා වුනත් ,එත් ඔයාල
කැමතිනම් ඔයාට කැමති updates
ටික විතරක් download කරන විදිහට
හදාගන්නත් පුළුවන් ..ඔයාලට
ගැලපෙන විදිහට එක කරගන ok
කරලා දාන්න...

2) Opera Web Browser එක භාවිතා කරන්න,එකේ තියන
Opera Turbo කියන feature එක
enable කරලා

හරි Opera Web Browser
එකේ තියනවා Opera Turbo කියල
පහසුකමක් ...එක enable කරගත්තම
වෙන දේ තමා opera browser
එක server එකෙන්
ඉල්ලනවා pages compress කරන්න
කියල ,එතකොට අපේ PC එකට
transfer වෙන page size එක
පොඩි නිසා අඩු data
ප්රමාණයක් තම වැය
වෙන්නේ , ඒ වගේම slow speed
network එකක් මේකෙන් speed
කරලත් දෙන නිසා මේකෙන්
සැලකිය යුතු data ප්රමාණයක්
ඉතුරු කරගන්න පුළුවන්
හරි opera web broswer
එකේ opera turbo enable
කරන්නේ මෙහෙමයි.

Opera

Menu >> Settings  >> Preferences
>>WebPages යන පිළිවෙලට
ගිහාම ඔයාලට පෙනෙයි  opera
turbo කියල එකක් තියනවා .එක on
කරගන save කරන්න ..දැන්
වැඩේ හරි


3) Add block කරලා දාන්න

අපි web site එකකට
පිවිසෙනකොට අපිට වැඩිය
දැනුනේ නැති වුනාට add කීයක්
නම් load වෙනවද,ඔයාල
දන්නේ නැතුව ඇති සමහරවිට
ගොඩක් web සයිට්ස් වල page size
එක වැඩිපුරම වෙන්
වෙලා තියෙන්නේ මේ adds
වලට ,ඒ කියන්නේ ඔයාල ඒ
වෙබ් සයිට් එකට යන හැම
වාරයකම වැඩිපුරම data
ප්රමාණයක් lose
වෙන්නේ මේ කොහෙවත් යන
add එකක් නිසා ...
හරි එකට විසඳුමක් විදිහට ඔයාලට
භාවිතා කරන්න පුළුවන් add block
කියන extension එක.. ඔයාලට එක
downlaod කරගන්න පුළුවන්
ඔයාලගේ වෙබ් browser
එකේ තියන extension කියන එකට
ගිහිල්ල

4)Images පෙන්නන එක block කරන්න පුළුවන්.

ඔයාලට images වලින් එච්චරම
වැදගත්කමක් නෑ කියල
හිතෙනවනම් ඒවා පෙන්නන එක
block කරලා දන්නා පුළුවන් ,
මේකෙනුත් සැහෙන්න data
ප්රමාණයක් ඉතුරු
වෙනවා ,මොකද වෙබ් සයිට්
එකක වැඩි හරියක්ම
තියෙන්නේ ඉතින් images නේ .
මෙහෙම images බ්ලොක්
කරන්න පහත add ones දාගන්න
පුළුවන් ..
(මේවත් add කරාගන්න පුළුවන් extensions කියන එකට ගිහින් )

  • Blocker for Chrome
  • Image Block for Firefox
  • opera

එහෙනම් කරලම බලන්න........ 

Friday, June 27, 2014

SINHALA E BOOKS DOWNLOAD PART 3

එහෙනම් තවත් e-book set එකක් ගෙනාව. පහලින් බාගන්න.

1. Le salakuna- sherlock holmes (ලේ සලකුණ )

  

2. DRAKULATA EREHIWA SHERLOCK HOMES ( ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් )



3. PUDGALIKAI RAHASIGATHAI - SHERLOCK HOLMES  ( පුද්ගලිකයි රහසිගතයි )



4. KALU WIYAGRAYA - SHERLOCK HOLMES ( කලු වියග්‍රයා )



5. AWASAN ABIRAHAS PARIKSHANAYA ( අවසන් අභිරහස් පරීක්ශනය ) 



6. SHERLOCK HOLMES APASU EI (ආපසු එයි )



7. MAHA RE A MARAYA - SHERLOCK HOLMES ( මහ රෑ ආ මාරයා )



8. BASKAWIL RUDURU BALLA  ( බැස්කවිල් රුදුරු බල්ලා ) / සුනඛ ශාපය



එහෙනම් යාලුවනේ ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකම වගේ අපි ඔයාලට දුන්නා. අඩු පොත් තියනවනම් කියන්න. මන් ගියා.


( all these e books are found from public blogs. we are not responsible for the original copy )

SINHALA E BOOKS DOWNLOAD PART 2

එහෙනම් මචංලා e book set 2 ත් ගෙනාව. පල්ලෙහායින් බාගන්න  

1. Siw rahas salakuna (සිව්‍ රහස් සලකුන ෂර්ලොක් හෝම්ස්ගේ අභිරහස් පරීක්ෂණ ) 

 

 

2. Sherlock Holmes -Malagiya Aththo SakkiDethi (මළගිය ඇත්තෝ සාක්කි දෙති )




3. Sherlock Holmes -Antharaya Adawiyaka (අන්තරාය අඩවියක ) 

                                         

 

4. Sherlock Holmes - ObenSamuganimi ( ඔබෙන් සමුගනිමි )

 


                                                                 මෙතනින් බාගන්න

5. Sherlock Holmes - IndraNeela Maanikya (ඉන්ද්‍රනීල මානික්‍යය )



6. Sherlock holmes - diyamanthi otunna (දියමන්ති ඔටුන්න )




කස්ටිය ගොඩක් ආසා කරන ebook සෙට් එකක්ම හොයලා දුන්නා. ඔක්කොම බාගෙන කියවන්න.
මං ගියා..................................................
( all these e books are found from public blogs. we are not responsible for the original copy )

Thursday, June 26, 2014

SINHALA E BOOKS DOWNLOAD PART 1

සුබ දවසක් කස්ටියට. එහෙන් මෙහෙන් හොයාගත්ත ඒවා ඔයාලට දෙන අපේ බ්ලොගෙන් අද කට්ටියටම සිංහල e-book සෙට් එකක් දෙන්න හිතුවා. මේවා ඔක්කොම තියෙන්නේ pdf format එකෙන්. ඒ හින්ද adobe reader වගේ software එකක් ඕන වෙයි. පහලින් පොත් ටික බාගන්න.

adobe reader ඕනනම් මෙතනින් ගන්න.  


1. ගින්දර සමග සෙල්ලම් ( ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂන ) Gindara samaga sellam




 මෙතනින්,
                          
http://adbla.us/e9SU5

2.භීෂණයක් (ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂන)  Bhishanayak

                     


 මෙතනින්,
                                     


 3.ලෝහිත පරීක්ෂණය(ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂන)  Lohitha parikshanaya

             
           
 මෙතනින්,
             
http://adbla.us/GuhmS


4.රතුවතහැදි කත(ෂර්ලොක් හෝම්ස්ගේ අබිරහස් පරීක්ෂන)  Rathuwatha hadi katha

මෙතනින්,
              
download


එහෙනම් අදට මේ ඇති. ඉතුරුව පස්සේ දෙන්නම්. අපි ගියා. 

( all these e books are found from public blogs. we are not responsible for the original copy )

Wednesday, June 25, 2014

UNDER THE DOME

hiiiii.................................................................
ටිකක් අමුතුම විදිහේ තේමාවක් තියන කතාංග මාලාවක් අරන් මන් අද ආවා . ඇත්තටම  මේක ටීකක් නෙමේ ගොඩක්ම වෙනස්. එහෙනම් වැඩිය කතා ඕන නෑ. මන් විස්තරේ පල්ලෙහායින් දාලා තියනවා. කට්ටිය එකත් බලන්න.


ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේක එන්නත් කලින් ඉදලම IMDB මීටරේ 8.1 වගේ ඉහළ මට්ටමක රේටින්ග්ස් ගත්ත කතාවක්. ඒකෙන්ම හිතාගන්නකෝ මේ කතාවේ තරම.මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Stephen King කියන ලේඛකයා ලිව්ව Under The Dome කියන නවකතාව. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. අපේ සමීර සහෝ සබ් කරපු Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා.
හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වලට :)   


පහලින් බාගන්න. සිංහල සබ් එකත් එක්ක.

http://adbla.us/N5GUI
 



    

THE TOMMORROW PEOPLE

කොහොමද කස්ටියට? ඔන්න අදත් ටී.වී. සීරීස්  එකක් අරන් මං ආවා. මේකත් අපේ යාළුවො අතරේ ගොඩක් ජනප්‍රිය උන කතා මාලාවක්. මේකේ සීසන් 1 එකනම් ඉවර උනා. ඒත් ලගදීම සිසන් 2 එකත් එනවා කියලා තමා ආරංචි..........
                           එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. මං විස්තරේ ගත්තේ baisope එකෙන්.

""
මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා මට එහෙම දෙයක් නැහැ කියලා. එත් හැමෝගෙම පෙරැත්ත නිසා මම මානසික රෝගියෙක් වෙලා ඒ බෙහෙත් බොන්න පුරුදු උනා.         





 එත් මට මේ වෙන අමුතු දේවල් වල නම් අඩුවක් නැහැ. රෑට මගේ ගෙදර මගේ ඇඳ උඩ නිදාගන්න මට උදේ ඇහැරෙන්නේ අල්ලපු ගෙදර ඇඳකින්. කාමරයට ඇතුල් වෙලා ඉද්දි කොහොමද ඒ කාමරේ පිටින් අගුළු වැටෙන්නේ. මේ දේවල් වෙනවා මමවත් දන්නේ නැහැ. ඒ උනාට මේ දේවල් නතර වෙන්නෙත් නැහැ. මම තීරණය කලා මගේ ඔලුව ඇතුලේ මට කතා කරන ඒ හඬට ඇහුම් කන් දෙන්න…මේ තමයි හෙට දිනයේ මිනිස්සු එහෙමත් නැතිනම් The Tomorrow People. CW නාලිකාව ඊයේ දිනයේ සිට ආරම්භ කල නවතම රූපවාහිනී කතා මාලාවේ ආරම්භය සඳහා දෙන මුල්ම ඉඟිය. මම මේ කිව්වේ එහි ප්‍රධාන චරිතය ගැන. නාලිකාව ගැන නම් කියන්න දෙයක් නැහැනේ Arrow, The Originals, The Vampire Diaries සහ Supernatural මෙයාලගේ නාලිකාව තුලින් ප්‍රචාරය වෙන්නේ.
කතාව සහ එහි පසුබිම් වාර්තාව දෙනවා නම් සම්පූර්ණ කතාවට දැනට Imdb ලකුණු 7.6 ක් ලැබෙන අතර තුරේ ඊයේ විකාශිත කොටසට ලකුණු 8.1ක් ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණ දායකත්වය Phil Klemmer නැමති මහත්මයාගෙන්. ඔහු තමයි Chu
ck නමැති රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්Robbie Amell මොහු නවකයෙක් නමුත් ක්‍ෂේත්‍රයට නදාකම් කියන කෙනෙක්. මෙයා Arrow කතා මාලාවේ ප්‍රධාන රංගනයෙන් දායක වන Stephen Amellගේ ඥාති සහෝදරයෙක්. පෙනුමත් බොහෝ දුරට සමානයි. ඉතින් මේ කතාව අයිති වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ (Si-Fi) ගණයට ඒ වගේම ක්‍රියාදාම වලින් එහෙමත් අඩුවක් නැහැ.
මම කලින් කිව්වේ මෙහි ප්‍රධාන චරිතය ස්ටීවන් ගැන. ඔහු මේ අත්දකින අමුතු හැඟීම් ඔහුට ඔහුගේ පියාගෙන් දායාද වූ දේවල් ඒ අමුතු බලයක්. ඔහුගේ පියාට විශේෂිත බලයක් සහිත ජානයක් සතු වෙනවා. ඒ ජානය තමයි මේ ස්ටීවන්ට දායාද වෙලා තියෙන්නේ.එහෙත් ඔහුට මේ දේවල් අමුතුයි. ඒවාට ආධුනිකයෙක් ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද සාමාන්‍ය වැසියෙක් වගේ ජිවත් වෙලා අමුතු දේවල් සිද්ධ වෙන කොට. මේ නිසා ඔහු තීරණය කරනවා ඔහුට කතා කරන මේ අද්භූත හඬට අවනත වෙන්න. එහෙනම් බලමු නේද මොකද්ද මේ හඬ කියලා. ඒ වගේම බලමු මොකද්ද මේ අමුතු ජානය එකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද එහි ඇති ශක්තිය මොකද්ද. එතකොට ඇයි මේ අල්ලපු ගෙදර ඇඳෙන් උදේට නැගිටින්නේ කියලාත්????? ""

පහලින් ටී.වී. සීරිස් එක බාගන්න.






DOWNLOAD THE TOMMORROW PEOPLE SEASON 1 COMPLETE 
           

Monday, June 23, 2014

REVOLUTION

කොහොමද කස්ටියට? ඔන්න එහෙනම් තවත් ටී.වී. සීරීස් එකක් අරන් මං ආවා. මේකත් මේ දවස්වල අපේ යාලුවෝ අතරේ ජනප්‍රිය කතාංග මාලාවක්.      
එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු. මේ කතා මලාවෙත් සීසන් 2 තියනවා. අද එ 2ම බාගන්න සිංහල සබ් එකත් එක්කම.

ඔන්න මන් පොඩි විස්තරේකුත් දැම්මා කස්ටියට කතාව ගැන අවබෝධයක් ගන්න. මන් විස්තරේ ගත්තේ baiscope එකෙන්. එහෙනම් ඔන්න පල්ලෙහා ලින්ක් එක තියනවා. බාගන්න ඇ.                                
   
" සූදානම් නොවූ මොහොතක සිදුවන විදුලිය විසන්ධි වීමක් මත පදනම් වූ විද්‍යා ප්‍රබන්ධයකි.
හැමදෙයක්ම රඳා පැවති ඉලෙක්ට්‍රොනික ලෝකය බිඳ වැටුණු පසුව බිය, ව්‍යාකූලත්වය හා භීතිය මත රජයන් පෙරළි කුඩා සමූහාණ්ඩු ලෙස බිඳී ගිය දේශයක ජීවත් වන ජනතාවක්.
විදුලිය විසන්ධි වීමට හේතුවූ කණ්ඩායමේ මූලිකත්වය ගත් පවුලක් නැවත විදුලිය දීමට උත්සහ කිරීමක්.
විදුලිය තමන්ට පමණක් සතුකරගෙන අනික් සමූහාණ්ඩු යටත් කර ගැනීමට සැරසෙන නායකයෙක්. ඔහු හා සමඟ සිට කැඩී ගොස් ඔහු පැරදවීමට සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක්.
මේ විදුලිය නැති ලොවක බල අරගලයක කතාවයි."

 DOWNLOAD REVOLUTION SEASON 1 COMPLETE



DOWNLOAD REVOLUTION SEASON 2 COMPLETE
   

ARROW SEASON 2

හොදයි එහෙනම් කිව්ව විදියටම ඇරෝ සීසන් 2 එක complete බාගන්න ගෙනාවා. එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්න ඇ.








මේකෙත් සිංහල සබ් එක තියනවා.


DOWNLOAD ARROW SEASON 2 COMPLETE

Sunday, June 22, 2014

THE ARROW

එහෙනම් කස්ටියටම සුබ දවසක්. මගේ එව්වාමෙව්වා බොගෙන් කට්ටියටම මුලින්ම t.v.  series එකක් දෙන්න කියල හිටුවා. කස්ටිය දැනටම නම දකින්න ඇතිනේ. ඔව් ඇරෝ තමා. ඇරෝ කිව්වම කවුද දන්නත්තේ. ඉතින්  දැන් ඇරෝ හිරු ටී.වී. එකේ යනවා. එත් ඉතින් ඕක සතියකට සැරයක් බලන එක මාර වදයක්නෙ.
 ඒ හින්ද ඇරෝ සීසන් 1 එකයි සීසන් 2 එකයි complete බාගන්න දෙනවා අද ඔයාලට.



ඇරෝ ගැන දන්නැති අයට පොඩි විස්තරයක් දෙන්නම්. විස්තරේ මන් උපුටා ගත්තේ baiscope එකෙන්. එකත් කියන්ඩ එපැයි.එහෙනම් මෙන්න විස්තරේ.

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ  වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි   මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැඩිපුර කල් ගියාට වාසල ස‍හෝදරයා තරහා වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා :)
දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.
කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .

එහෙනම් සීසන් 1 එක complete බාගන්න. 
DOWNLOAD ARROW SEASON 1 COMPLETE  

ආ කියන්න අමටක උනා sinhala sub එකත් එක්ක ඇ.

එහෙනම් අදට මන් ගියා. ඇරෝ සීසන් 2 එක්ක අයෙත් හම්බෙමු. 
ප්‍රශ්නයක් තියනවනම් කොමෙන්ටුවකුත් දාන්ඩ. :) 
     
         

සාදරයෙන් පිළිගනිමු

welcome!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


ඔන්න ඉතිං මාත් චුටියට බොගක් දාන්න සෙට් උනා. මේ මගේ පලවෙනි එක. ඉතිං අද ඉදන් දිගටම කට්ටිය අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. නෙට් එකේ එහෙන් මෙහෙන් හොයාගත්ත වටිනා දේවල් අද ඉදන් ඔයාල එක්කත් මන් බෙදාගන්නවා. දැනට මේ ඇති. මන් ගියා එහෙනම්.