Wednesday, July 2, 2014

ෆේස් බුක් එකේ හොරවැඩක් අල්ලමු.

ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු.

ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහස ක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

!!!!!!!!!facebook එකේ උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ. මේක කරන්නෙ facebook යිදගෙනමයි . මේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා.

  මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න​ [mouse පහලට ගෙනයන්න​] . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි. කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය​,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් offline ඉන්න අය​.

මෙතනින්... 

http://adbla.us/ZWJLJ

3 comments:

  1. ko link eka?????????????

    ReplyDelete
    Replies
    1. mcn oya "go" kiyala tiyana image eka uda click karanna. etana tama link eka.
      thanks......

      Delete
  2. එව්වා මෙව්වා: ෆේස් බුක් එකේ හොරවැඩක් අල්ලමු. >>>>> Download Now

    >>>>> Download Full

    එව්වා මෙව්වා: ෆේස් බුක් එකේ හොරවැඩක් අල්ලමු. >>>>> Download LINK

    >>>>> Download Now

    එව්වා මෙව්වා: ෆේස් බුක් එකේ හොරවැඩක් අල්ලමු. >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete