Friday, August 29, 2014

වාරියපොළ තිලිණිට වූ අසාධාරණය වෙනුවෙන් තරුණියන් පිහිටවූ සංවිධානය.

පසුගියදා ෆේස් බුක්
ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ
වාරියපොළ බස්
නැවතුම්පොළේ තරුණිය වන තිලිණි
පහරදීමේ සිදුවීම සහ එයට මුහුණ දුන්
තරුණයා වන සෙල්වා පාදක කොට
ගනිමින් කාන්තාවන්ට මහ මගදී සිදුවන
අතවර පිටු දැකීම සඳහා නව
සංවිධානයක් බිහි කර තිබෙනවා.

එම සංවිධානය පිළිබඳව සොයා බලපු
අපිට දැන ගන්නට ලැබුණේ එය
නම්කොට ඇත්තේ Street harassment
hurts යනුවෙන් බවයි. එමගින්
කාන්තාවන්ට මහා මගදී අත්දැකීමට
සිදුවන වාචික අතවරයන් පිළිබඳවත් එයට
ඔවුන් දැක්වූ ප්රතිචාරද එහි දක්වා
තිබෙනවා.

එම තරුණියන් විසින් මහා මගදී සිදුවන
අතවරයන්ට විරුද්ධව පලකරන ලද
ජායාරූප එකතුවක් පහතින්.

No comments:

Post a Comment