Sunday, June 29, 2014

Internet packeges භාවිතා කරන අයට data usage අඩූකරගන්න ක්රමයක්


Internet packages භාවිතා කරන අයට data usage අඩු කරගන්න ක්රමයක්



හොදයි එහෙනම්, අපි හැමෝටම වැදගත් වෙන ලිපියක් මං අද ගෙනාව.
අපි internet එන්න පාවිච්චි කරන data package එක හරියට පවිච්චි කරන්නේ කොහොමද කියලා අද බලාගන්න.
මොකද ගොඩක් වෙලාවට අපි දන්නෙම නැතුව data package එක ඉවර වෙලා. :-P
එහෙනම් ලිපිය කියවලාම බලන්න.

මං මේක උපුටාගත්තේ  jivithaya බ්ලොග් එකෙන්. 



මේ post එකෙන් කියන්නයන්නේ limited data packages භාවිතා කරන අයට කොහොමදමේ data usage එක අඩුකරගන්නේ කියල ..  data ඉවරවුනාම ඉතින් ඔක්කොමඉවරනේ .. සමහරවිට data ඉවරවෙනවා අපිට දැනෙන්නේවත්නෑ .. ඊට පස්සේ හිතාගන්නබෑ මොකටද මේ data ඔක්කොම ඉවර වුනේ කියල .
ඉතින් මන් හිතුව මේක ගැනත් පොඩි දෙයක් කියන්න ඕනේ කියල ...හරි මේ post එකේ තියන දේවල් වලින් නම් පුළුවන් data usage එක ඇත්තටමඅඩු කරගන්න...
බලන්නකෝ එහෙනම්  මේ මොනවද කියල .........................................  

1) අපිට පුළුවන් updates turn off කරන්න

අපි internet සම්බන්ද වුන ගමන්ම programs තමන් විසින්ම update වෙනවා අපේ windows operating system එකත් එක්කම.  මම දන්නා තරමින් නම් ඉතින් ගොඩක් අය මේ windows
update කරන්න ඕනේ කියල විශේෂ උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ හින්දම සමහරඅය updates off
කරලා තමා තියෙන්නේ. එකෙන් පුළුවන් සැලකිය යුතු ප්රමාණයක data usage එකක්
ඉතුරු කරගන්න. updates off කරන්න දන්නැති කෙනෙක් ඉන්නවනම් පහත විදිහටකරන්න.

Windows XP භාවිතා කරන අයට

start ගිහින් control panel ගිහින්
system click කරන්න ..ඊට
පස්සේ click කරන්න automatic
update කියන ටැබ්
එක .එකේ Keep my computer up
to date කියන එකේ uncheck
කරලා දන්නා ..එච්චරයි

Wndows 7,8,හා vistaභාවිතා කරන අයට

start ගිහින් control panel ගිහින්
click කරන්න system and security
කියන එක ,එතන ඇති windows
update කියල එකක් එක click
කරන්න ..එතකොට එන ටැබ්
එකේ ඔයාට පුළුවන් ඕනෙනම්
updates ඔක්කොම off
කරලා දන්නා වුනත් ,එත් ඔයාල
කැමතිනම් ඔයාට කැමති updates
ටික විතරක් download කරන විදිහට
හදාගන්නත් පුළුවන් ..ඔයාලට
ගැලපෙන විදිහට එක කරගන ok
කරලා දාන්න...

2) Opera Web Browser එක භාවිතා කරන්න,එකේ තියන
Opera Turbo කියන feature එක
enable කරලා

හරි Opera Web Browser
එකේ තියනවා Opera Turbo කියල
පහසුකමක් ...එක enable කරගත්තම
වෙන දේ තමා opera browser
එක server එකෙන්
ඉල්ලනවා pages compress කරන්න
කියල ,එතකොට අපේ PC එකට
transfer වෙන page size එක
පොඩි නිසා අඩු data
ප්රමාණයක් තම වැය
වෙන්නේ , ඒ වගේම slow speed
network එකක් මේකෙන් speed
කරලත් දෙන නිසා මේකෙන්
සැලකිය යුතු data ප්රමාණයක්
ඉතුරු කරගන්න පුළුවන්
හරි opera web broswer
එකේ opera turbo enable
කරන්නේ මෙහෙමයි.

Opera

Menu >> Settings  >> Preferences
>>WebPages යන පිළිවෙලට
ගිහාම ඔයාලට පෙනෙයි  opera
turbo කියල එකක් තියනවා .එක on
කරගන save කරන්න ..දැන්
වැඩේ හරි


3) Add block කරලා දාන්න

අපි web site එකකට
පිවිසෙනකොට අපිට වැඩිය
දැනුනේ නැති වුනාට add කීයක්
නම් load වෙනවද,ඔයාල
දන්නේ නැතුව ඇති සමහරවිට
ගොඩක් web සයිට්ස් වල page size
එක වැඩිපුරම වෙන්
වෙලා තියෙන්නේ මේ adds
වලට ,ඒ කියන්නේ ඔයාල ඒ
වෙබ් සයිට් එකට යන හැම
වාරයකම වැඩිපුරම data
ප්රමාණයක් lose
වෙන්නේ මේ කොහෙවත් යන
add එකක් නිසා ...
හරි එකට විසඳුමක් විදිහට ඔයාලට
භාවිතා කරන්න පුළුවන් add block
කියන extension එක.. ඔයාලට එක
downlaod කරගන්න පුළුවන්
ඔයාලගේ වෙබ් browser
එකේ තියන extension කියන එකට
ගිහිල්ල

4)Images පෙන්නන එක block කරන්න පුළුවන්.

ඔයාලට images වලින් එච්චරම
වැදගත්කමක් නෑ කියල
හිතෙනවනම් ඒවා පෙන්නන එක
block කරලා දන්නා පුළුවන් ,
මේකෙනුත් සැහෙන්න data
ප්රමාණයක් ඉතුරු
වෙනවා ,මොකද වෙබ් සයිට්
එකක වැඩි හරියක්ම
තියෙන්නේ ඉතින් images නේ .
මෙහෙම images බ්ලොක්
කරන්න පහත add ones දාගන්න
පුළුවන් ..
(මේවත් add කරාගන්න පුළුවන් extensions කියන එකට ගිහින් )

  • Blocker for Chrome
  • Image Block for Firefox
  • opera

එහෙනම් කරලම බලන්න........ 

1 comment: