Monday, June 23, 2014

REVOLUTION

කොහොමද කස්ටියට? ඔන්න එහෙනම් තවත් ටී.වී. සීරීස් එකක් අරන් මං ආවා. මේකත් මේ දවස්වල අපේ යාලුවෝ අතරේ ජනප්‍රිය කතාංග මාලාවක්.      
එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු. මේ කතා මලාවෙත් සීසන් 2 තියනවා. අද එ 2ම බාගන්න සිංහල සබ් එකත් එක්කම.

ඔන්න මන් පොඩි විස්තරේකුත් දැම්මා කස්ටියට කතාව ගැන අවබෝධයක් ගන්න. මන් විස්තරේ ගත්තේ baiscope එකෙන්. එහෙනම් ඔන්න පල්ලෙහා ලින්ක් එක තියනවා. බාගන්න ඇ.                                
   
" සූදානම් නොවූ මොහොතක සිදුවන විදුලිය විසන්ධි වීමක් මත පදනම් වූ විද්‍යා ප්‍රබන්ධයකි.
හැමදෙයක්ම රඳා පැවති ඉලෙක්ට්‍රොනික ලෝකය බිඳ වැටුණු පසුව බිය, ව්‍යාකූලත්වය හා භීතිය මත රජයන් පෙරළි කුඩා සමූහාණ්ඩු ලෙස බිඳී ගිය දේශයක ජීවත් වන ජනතාවක්.
විදුලිය විසන්ධි වීමට හේතුවූ කණ්ඩායමේ මූලිකත්වය ගත් පවුලක් නැවත විදුලිය දීමට උත්සහ කිරීමක්.
විදුලිය තමන්ට පමණක් සතුකරගෙන අනික් සමූහාණ්ඩු යටත් කර ගැනීමට සැරසෙන නායකයෙක්. ඔහු හා සමඟ සිට කැඩී ගොස් ඔහු පැරදවීමට සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක්.
මේ විදුලිය නැති ලොවක බල අරගලයක කතාවයි."

 DOWNLOAD REVOLUTION SEASON 1 COMPLETE



DOWNLOAD REVOLUTION SEASON 2 COMPLETE
   

No comments:

Post a Comment