Sunday, June 29, 2014

ඔයාගේ Android පොන් එකේ PatternLock එක අමතකවුනොත්,බ්ලොක් වුනොත්මොකද කරන්නේ?

 ඔයාගේ Android පොන් එකේ Pattern Lock එක අමතක වුනොත්,බ්ලොක් වුනොත්මොකද කරන්නේ?


ඔයාලා දන්නවනේ android  ෆොන්වල ලොක් සිස්ටම් එකගැන.  ඉතිං මෙම ලොක් එකෙදි
කිහිප වරක් වැරදියට Pattern එක යූස් කරාම මේක බ්ලොක් වෙනවා . . ඊට පස්සේ ඇර ගන්ඩ
ගියාම කට්ටිය දගලනවා . . අනික මේක අමතක වෙලා හෝ / කුමන හො අවස්ථාවක මේක
ඉවත් කර ගන් ඔන නම් ඒක කර ගන්න විදිහ තමයි මම මේ තියලා දෙන්න යන්නේ . .
මේ සදහා පියවරවල් කිහිපයක් කරන්ඩ තියෙනවා. ඉතිං මෙන්න
මේ පියවරවල් පියවරින් අනුගමණය කරන්ඩකෝ.

මෙය අවශ්යම වෙලාවට පමනක් ප්රයෝජමනයට ගන්න දැනගෙන ඉන්න​ .

01. ඔයාගේ Android ෆොන් එක ඕෆ් කරන්න.

02. පසුව මෙම බටන් තුන එකවර ඔබන්න. “Volume up + Home Key +
Power Button” එවිට ෆොන් එක බූට් වේ.
( ඔයාගේ ෆොන් එකේ Home බටන් එකක් නැත්නම් volume up
key එක සහ power key එක එකවර ඔබන්න)

03.දැන් DOS ආකාරයට secret terminal interface එක දිස්වේ.

04. දැන් volume key එක ආධාරයෙන් එම මෙනු එකේ උඩට / පහලට ගොස්
“Restore Factory Defaults” තෝරන්න. එසේ නොමැතිනම් “Delete all User Data” ලෙස
හෝ තිබේ. මෙම දෙකෙන් එකක් තෝරා ඔබන්න.

05. මදක් රැදෙන්න.......... ටික වෙලාවකින් ඔබේ දුරකතනය
 restart වේවි. එවිට ඔබේ android දුරකතනය  unlock වී තිබෙනු දැක
ගත හැකිය.

No comments:

Post a Comment