Sunday, July 20, 2014

2048 කියන්නේ මොකක්ද ?

මචංලා මේක මං උපුටා ගත්ත එකක්. බලලම ඉන්න.

2048
කියන්නේ මොකක්ද ?

2048 කියලා කියන්නේ පරිගණක
ක්රීඩාවක්. මේ ක්රීඩාව
නිර්මාණය
කරලා තියෙන්නේ  අවුරුදු 19ක්
වන ඉතාලි ජාතික ගේබ්රිකයල්
සිරුලී.ගේබ්රිඩයෙල්
කියන්නේ ලාබාල වෙබ් අඩවි
නිර්මාණකරුවෙක්.
මේ ක්රීඩාවේ නීති රීති හරි
සරලයි.
සෙල්ලම් කරන්ඩ
තියෙන්නේ පරිගණක යතුරු
පුවරුවේ Arrow key වලින්.
මෙහෙමයි සෙල්ලම කරන්න
තියෙන්නේ යතුරු පුවරුවේ Arrow
key භාවිතා කරලා එකම
ඉලක්කම තියෙන කොටු එක
තැනකට ගේන්ඩ ඕන.
එකම ඉලක්කම තියෙන කොටු
දෙකක් එකට හැප්පුනාම ඒ
කොටු දෙක එක කොටුවක්
වෙලා ඒ කොටුවේ අගය
දෙගුණ වෙනවා.
ඔහොම Arrow key  වලින්
සෙල්ලම් කරලා 2048 කියන
වටිනාකම තියෙන කොටුවක්
හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන
කොටුව හදන කෙනා තමයි
මේ තරඟයෙන් දිනන්නේ.
හිතනවාට වඩා ගොඩක් අමාරු
ක්රීඩාවක් මේක.

සෙල්ලම් කරනවා නං මෙතන
ක්ලික් කරන්න.

Android අයට :- 
මෙතනින්

Desktop/ laptop/  notebook :-

මෙතනින්

No comments:

Post a Comment