Saturday, July 5, 2014

ඔබේ Android දුරකථනයෙත් virus තියේද කියලා අපිම බලාගමු

කොහොමද යාලුවනේ....................... ඔන්න  ඔයාලට ගොඩක් වැදගත් වෙන පෝස්ට් එකක් අරන් මං අවා.
මේකත් ඔයාලගෙ android smart phone එක ගැන. එහෙනම් පල්ලෙහායින් ලිපිය කියවන්න.
මං ලිපිය ගත්තේ ජීවිතය  බ්ලොග් එකෙන්.........

  ඔබේ  Android දුරකථනයෙත්  virus තියේද කියලා අපිම බලාගමු







 ඔබේ  Android දුරකථනයෙත්  virus තියේද කියලා අපිම බලාගමු

අද වන විට තාක්ෂනය ගොඩක් දියුනු වෙලා.
ඉස්සර තිබුනු phone නෙවෙයි දැන් අපි ලග තියෙන්නෙ. අද වන විට Android දුරකථනයත් සාමාන්‍ය දෙයක් වෙලා.
ඕනම දෙයක් ජප්ප්‍රිය වෙනකොට බාදක වැඩීයි නේ,අන්න ඒ වගේ 
Androidදුරකථනයටත් බාදක එනවා ඒ කියන්නෙ  virus එනව කියලා.
ඒ ගැන තමයි අද ටීකක් කථා කරන්න හිතුවේ. එහේනම් බලන්න්කො ඔයාගේ Android දුරකථනයටත් මේව තියද කියල​.....

  • Android.Trojan.FakeDoc.A

ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .

  • Android.Exploit.RATC.A  or B

අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall  කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .

  • Android.Trojan.SMSSEND.G

ඔබේ android phone එකෙන්  නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .

  • Android.Hacktool.faceniff.A

 ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස  ඒ  මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password  සොර ගන්න වයිරස් එකක් .

  • Android.Hacktool.DroidSheep.A

Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .

  • Android.Trojan.Facelnst.AV

ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා 



මේ වයිරස්  වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ  


  • පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
  • app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න 
  • app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .(  ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක්   ) 
  • ඔබේ ෆෝන් එකේ battery  ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ )  battery  බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි . 








1 comment:

  1. එව්වා මෙව්වා: ඔබේ Android දුරකථනයෙත් Virus තියේද කියලා අපිම බලාගමු >>>>> Download Now

    >>>>> Download Full

    එව්වා මෙව්වා: ඔබේ Android දුරකථනයෙත් Virus තියේද කියලා අපිම බලාගමු >>>>> Download LINK

    >>>>> Download Now

    එව්වා මෙව්වා: ඔබේ Android දුරකථනයෙත් Virus තියේද කියලා අපිම බලාගමු >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete