Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]
baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
හොඳයි ගියවර කොටසෙදි උන ප්රධානම සිදුවීම
නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන්
පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට
චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක්
නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ
උත්සවයකුත් පැවත්තුවා. එසේ නම් අද එතැන් සිටයි.
120 mb කොපිය මෙතනින් බාගන්න.
සිංහල උපසිරැසිය මෙතනින් බාගන්න.
No comments:
Post a Comment