ඔන්න එහෙනම් 2වෙනි කොටසත් බාගන්නකෝ...
Baiscopelk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
Under the Dome [S02 :
E02] | පරීක්ෂණය… [සිංහල
උපසිරැසි සමඟ]
මගේ අදහසට අනුව නම් ගියවර කොටස
බොහෝම කුතුහලයජනක කොටසක්
කියලා කියන්න පුලුවන්. පහුගිය
කොටසෙන් මෙතෙක් කලක් අපි
නොදැන සිටි චරිත තුනක් එනම් සෑම්
වර්ඩ්රොක්ස්, රෙබෙකා පයින්, සහ
අභිරහස් කෙල්ලෙකුත් එකතු වුනා. ඒ
විතරක් නෙමෙයි කවුරුවත් හිතපු නැති
විදිහට කථාවේ වැදගත් චරිත දෙකක්ම
මියගියා. ඒ වගේම බොහෝ පිරිසක්
බලාපොරොත්තු වුනේ ගියවර
කොටසෙන් මේ කතාවට සුවිශේෂි වුන
මෙහි ඇති අභිරහස් වලින් කොටසක්වත්
එළිවෙයි කියල වුනත් අවසානයේ සිද්ධ
වුනේ කතාව තවත් පැටලැවුණු
ස්වභාවයක් ගැනීමයි. ඒ විතරක් නෙමෙයි
පහුගිය කොටස අවසාන වුනෙත්
සෑහෙන කුතුහලයක් ඉතිරි කරලයි. ඉතින්
එහෙනම් බලමු මේ පාර කොටසෙන්වත්
මේ අභිරහස් ගැන යමක් එළිවෙයිද කියලා
No comments:
Post a Comment